DK Events

DK Events Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DK Events, Event, Dubai.

🌸 එරබදු වසන්තය 2027 – අලුත් අවුරුදු සැමරුම 🌸සෑම වසරකම අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වෙන, සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටි...
09/09/2026

🌸 එරබදු වසන්තය 2027 – අලුත් අවුරුදු සැමරුම 🌸

සෑම වසරකම අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වෙන, සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටින එරබදු වසන්තය මෙවරත් Signature Live Band Dubai සමඟින් පැවැත්වීමට සූදානම්!

2027 අප්‍රේල් 11 වනදා
📍 ඩුබායි සබීල් පාර්ක්

සෑම වසරකම මෙන් මෙවරත් වාර්තාගත ජනකායක් එක්වෙමින් සංගීතය, විනෝදය, සතුට සහ සහෝදරත්වයෙන් පිරුණු අමතක නොවන අලුත් අවුරුදු සැමරුමකට ඔබත් එක්වන්න.

2027 වසරට සතුට, සෞභාග්‍යය සහ සුන්දර මතකයන් රැසක් සමඟින් අපි එකට අලුත් අවුරුද්ද පිළිගනිමු. ❤️

DK Events වෙතින් ඔබ සැමට සුබම සුබ, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා!

ERABODU WASANTHAYA 2027 – AWRUDU CELEBRATION

Here comes Erabodu Wasanthaya, the much-awaited Awrudu event that takes place every year with the Signature Live Band Dubai, celebrating the Sinhala & Tamil New Year!

11th April 2027
📍 Zabeel Park, Dubai

Just like every year, we are getting ready to welcome a record-breaking audience for another unforgettable celebration filled with music, entertainment, joy, and togetherness.

Come and celebrate the New Year with us as we step into 2027 with happiness, prosperity, and beautiful memories. ❤️

DK Events wishes everyone a wonderful and prosperous New Year! 🌸✨🇱🇰

May this sacred occasion bring peace to your heart, joy to your home, and countless blessings to you and your loved ones...
26/05/2026

May this sacred occasion bring peace to your heart, joy to your home, and countless blessings to you and your loved ones.

මැයි 03 ඩුබායි එරබදු වසන්තය 2026 සොදුරු මතකයන්
21/05/2026

මැයි 03 ඩුබායි එරබදු වසන්තය 2026 සොදුරු මතකයන්

Entertainment & Food Carnival @ Dubai🔥Two Live bands 🍔Street foods 🎤Karaoke 🎼Music 📸TikTok Competition
15/05/2026

Entertainment & Food Carnival @ Dubai
🔥Two Live bands 🍔Street foods 🎤Karaoke 🎼Music 📸TikTok Competition

15/05/2026

Zaiba එරබදු වසන්තය 2026 ඩුබායි...සබීල් පාක්.. Signature Live Band with Gayan Gunavardana

14/05/2026

ZAIBA Earabadu Wasanthaya 2026 @ Zabeel Park Dubai… Signature Live Band with Shashika Nisansala..

ඩුබායි එරබදු වසන්තය 2026 සොදුරු මතකයන්
14/05/2026

ඩුබායි එරබදු වසන්තය 2026 සොදුරු මතකයන්

Address

Dubai
DUBAI

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Telephone

+9607346489

Website

Alerts

Be the first to know and let us send you an email when DK Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category