සුන්දර දවසක් Sundara Dawasak

සුන්දර දවසක් Sundara Dawasak ඔබේ දවස සුන්දර කරන දිනපතා ෆේස්බුක් මාත්‍රාව “You don't make a photograph just with a camera.
(1)

You bring to the act of photography all the pictures you have seen, the books you have read, the music you have heard, the people you have loved.

11/08/2026

ඒ දෙන්න ෂෝයි නේද

11/08/2026

ඒක 😆😆😆😆

09/08/2026

සුන්දර ජීවිත

31/07/2026

එයාටත් දැනෙනව ඇති ද ඒ නිදහස් සුවය

20/07/2026

බිව්වම පෝසත් වෙන්නෙ කවුද? දුප්පත් වෙන්නෙ කවුද කියන්න බලන්න ?

20/07/2026
20/07/2026

මොනාද වාහනේ මනුස්සය ගහල හිටිය බ්‍රෑන්ඩ් එක කියල හිතාගන්න බෑ??? ලයිට් කණු තුනයි ට්‍රාන්ස්ෆෝමර් 2යි බිම

20/07/2026

මීගමුව බන්ධනාගාර සිද්ධියේ නොදුටු පැතිකඩ ! ඒ අසරණ කම දැනුනද? ඇයි මේ රටේ මේ අපරාධ වෙන්න දෙන්නෙ Anura Kumara Dissanayake Namal Rajapaksa NPP Srilanka Dr Nalinda Jayatissa Harini Amarasuriya Milinda Rajapaksha Sajith Premadasa Hiru News Ada Derana Sinhala Dilith Jayaweera

20/07/2026

ඉතා වැදගත් 👮‍♂ ⛑ කවුරුත් කාවවත් හිතල හප්පන්නෙ නැ... තමන්ගෙ කෙනෙක් හැප්පුනත් මේ වගේ සිද්ධි වලදී ගහන්න බනින්න යන මෝඩයො වෙන්න එපා මොකද ඒ රියදුරත් ඉන්නෙ හොදටම බයවෙලා වෙන්න පුළුවන් සම්පුර්ණ වැරැද්ද ඒ මනුස්සයගෙ නොවෙන්න පුළුවන්... නීතිය ක්‍රියාත්මක වෙද්දි අන්තිමට වැරදි කාරය වෙන්නෙ හැප්පුව රියදුරා නෙවෙයි මිනිහට ගැහුව ඔබයි... එතන ඔක්කොම ඇවිස්සිලා රියදුරාට ගහල රෝගයකින් පෙළෙන ඒ මනුස්සය මැරිල ගහන්න පටන් ගත්ත අහක ඉන්න මනුස්සයෙක් වසර 10කට හිරේ ගිය අවස්ථාවන් තියෙනව. අන්තිමට රියදුර ලක්ෂයක් වන්දි ගෙවල නිදහස්. හැබැයි ඔබ රියදුරෙක් නම් හැම ජීවිතේකම වටිනාකම තේරුම් අරන් රිය පදවන්න විනාශකාරී මෝඩයෙක් වෙන්න එපා.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when සුන්දර දවසක් Sundara Dawasak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category