ThreeThala Live In New York

ThreeThala Live In New York Uresha Ravihari, Bachi Susan, and Sashika Nisansala LIVE IN NYC for the first time ever!

11/08/2023
01/21/2023

දුම් පානය කිරීමෙන් වසරකට මිය යන මිලියන 8 ක ජීවිතවලින් , මිලියන 7 ක් සෘජුවම දුම් පානය කිරීමෙන්ද ,මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් දුම් පානය කරන්නන් අසල සිටීමෙන්, දුම ආග්‍රහණය වීම නිසා (passive smoking) මරණයට පත්වෙයි.

දුම් පානයෙන් ඇතිවන බොහෝ රෝග තත්ත්වයන් නිසා ජීවිතය කෙටි කරගෙන ,කෙටි වූ ජීවිතය තුළද බෙහෙත් මල්ලක් දිනපතා පානය කරනවාද නැද්ද යන්න දුම්පානය කරන ඔබ සිතන්න. අඩු තරමේ දුම්පානය නොකරන නමුත් ඔබ අසල සිටීමෙන් විනාශවන ජීවිතවලට වගකිවයුත්තෙක් නොවන්න.

12/18/2022

We are sorry to announce that due to unexpectedly becoming ill during the US tour, Pawan Mallawarachchi will not be able to attend the New York concert this Sunday, December 18th. Our heartfelt apologies for any inconvenience this may cause our attendees. It will still be a great show with the melodious singing by Uresha Ravihari and Sashika Nisansala, and the talented band led by Nalaka Anjana Kumara. The organizing committee is working very hard to provide you with the best experience possible despite the unfortunate circumstances. Thank you for your support!
- ThreeThala Committee

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් හෙට සවස (දෙසැම්බර් 18 වැනිදා) නිව් යෝර්ක් හි පැවැත්වීමට නියමිත ත්‍රීතාල ගීත සැඳෑවට පවන් මල්ලවාරච්චිට සහභාගි වීමට නොහැකි බව කණගාටුවෙන් දන්වා සිටින්නෙමු. මේ සඳහා සංවිධායක මඬුල්ල ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටින අතර ඔබේ රසවින්දනයට බාධාවක් නොවන ලෙස සංගීත ප්‍රසංගය පැවැත්වීමට අප මෙන්ම, නාලක අංජන කුමාර ප්‍රමුක සංගීතඥයන් පිරිසද ඉතා යුහුසුලුව කටයුතු කරමින් සිටින්නෙමු.
මෙවැනි බලාපොරොත්තු නොවූ තත්වයකදී වුවද ඔබ අප සහ අපගේ ආරාධිත කලාකරැවන් සඳහා දක්වන සහය පිළිබඳව සංවිධායක මංඩලය වන අපේ හද පිරි ස්තූතිය!

Address

New York, NY

Telephone

+13476413046

Website

Alerts

Be the first to know and let us send you an email when ThreeThala Live In New York posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category