Royal Masters Chess Academy

  • Home
  • Royal Masters Chess Academy

Royal Masters Chess Academy We are a leading Chess Academy in Hambanthota, coaching over 30 schools and institutions.

29/03/2026

Elite Chess Battle 4 | Where Strategy Reigns Supreme

https://youtu.be/Iy0Uh3K4lDU
29/03/2026

https://youtu.be/Iy0Uh3K4lDU

👑ELITE CHESS BATTLE 4 👑⭕️where strategy reigns supreme⭕️🌞 Royal Masters Chess Academy මගින් සාදරයෙන් ඉදිරිපත් කරනු ලබන වැඩිම පදක්කම් හා කුසලාන ලබාදෙන සමස්...

27/08/2025

🌊 TANGO CHESS FIESTA 2025 🌊

🌟 පදක්කම් 42 ක්, කුසලාන 200 කට අධික ප්‍රමාණයක්, ලකුණු 2.5 කට වඩා ලබාගන්නා සියලු දෙනාට කුසලතා සහතිකයක්, සහභාගී වන සැමට සහභාගීත්ව සහතිකයක් ද සමඟින් සමස්ථ ලංකා තරඟාවලියක් ලෙස TANGO CHESS FIESTA 2025 🌟

🌊 ස්ථානය : තංගල්ල පිරිමි පාසල
Google maps : https:// maps.app.goo.gl/Vk2LXiESdQJ3p8BX8

🌊 දිනය : 2025 සැප්තැම්බර් 7

🌊 ලියාපදිංචි ගාස්තු : Rs.1500

🌊වැඩිදුර විස්තර සඳහා Whatsapp Group එකට සම්බන්ධ වන්න:

https://chat.whatsapp.com/ImLZce2qEAjEFkRrJYc6DE

🌊අප අමතන්න : 📞076 912 8869 /0712572260 (Whatsapp)

🌊 ලියාපදිංචි වන ආකාරය

🏝අදාළ මුදල පහත සඳහන් ගිණුමට බැර කරන්න.
⚜️ BLPP Kumara
⚜️ ලංකා බැංකුව
⚜️ වීරකැටිය ශාඛාව
⚜️ 82915887

🏝 ඉන් පසු Google Form එක පුරවන්න.

https://forms.gle/iat7by8EH22VRz367

🏝 Google Form එකට මුදල් ගෙවූ රිසිට් පතෙහි නම හා වයස් කාණ්ඩය ලියා attach කර submit කරන්න.

🏝 හෝ පහත විස්තර 0762128366 අංකයට whatsapp හරහා එවන්න.
⚜️ නම ( සහතිකයේ සඳහන් විය යුතු අයුරින්)
⚜️ පාසල
⚜️ උපන් දිනය
⚜️ වයස් කාණ්ඩය
⚜️ බාලක/බාලිකා
⚜️ මුදල් ගෙවූ රිසිට්පතෙහි නම හා වයස් කාණ්ඩය සටහන් කර එහි photo එකක්

🌊 2025.09.06 දහවල් 12.00 ට පෙර ලියාපදිංචි වන්න

🌊ත්‍යාග

🔹ශූරතාවයට
🚩Champion කුසලානයක්
🚩 රන් පදක්කමක්
🚩 සහතිකයක්

🔹 ප්‍රථම අනු-ශූරතාවයට
🚩 First Runner-up කුසලානයක්
🚩 රිදී පදක්කමක්
🚩 සහතිකයක්

🔹 දෙවන අනු-ශූරතාවයට
🚩 Second Runner-up කුසලානයක්
🚩 ලෝකඩ පදක්කමක්
🚩 සහතිකයක්

🔹 සෑම වයස් කාණ්ඩයකම 4 වන ස්ථානයේ සිට 15 වන ස්ථානය දක්වා කුසලතා කුසලානයක් සහ කුසලතා සහතිකයක්

🔹 විවෘත අංශයේ පදක්කම්, කුසලාන ලබාදීමේදී බාලක 15 දෙනෙකු සහ බාලිකා 15 දෙනෙකු වශයෙන් වෙන් වෙන්ව ලබා දේ.

🔹 තරඟ වට 5න් 2.5 ක් ජය ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම දෙනාට කුසලතා සහතිකයක්

🔹 සහභාගීත්වයට සහභාගීත්ව සහතිකයක්

🌊 වයස් කාණ්ඩ

⚓ 6 න් පහළ බාලක
⚓ 6න් පහළ බාලිකා (2019/2020)

⚓ 07 න් පහළ බාලක
⚓ 07 න් පහළ බාලිකා (2018)

⚓ 08 න් පහළ බාලක
⚓ 08 න් පහළ බාලිකා (2017)

⚓ 10 න් පහළ බාලක
⚓ 10 න් පහළ බාලිකා (2015/2016)

⚓ 12 න් පහළ බාලක
⚓ 12 න් පහළ බාලිකා (2013/2014)

⚓ 14 න් පහළ බාලක
⚓ 14 න් පහළ බාලිකා (2011/2012)

⚓ විවෘත

🌊 තරඟ කරුවන්ගේ අභිමතය පරිදි අවශ්‍ය නම් අදාළ වයස් කාණ්ඩයට වඩා ඉහළ වයස් කාණ්ඩයක ක්‍රීඩා කළ හැකිය.

🌊 සම බිඳීම්

🔹 Direct Encounter
🔹 Buchholz Cut 01
🔹 Buchholz
🔹 Greater number of victories
🔹FIDE progressive score
🔹 Playoff

🌊 කාලය : පැය 1 1/2 යි ( එක් ක්‍රීඩකයෙකුට විනාඩි 45 බැගින් )

🌊 තරඟ කාලසටහන

🔹 පළමු වටය : 08:00 – 09:30
🔹 දෙවන වටය : 10:00 – 11:30
🔹 තෙවන වටය : 12:00 – 01:30
🔹 සිව්වන වටය : 02:00 – 03:30
🔹 පස්වන වටය : 04:00 – 05:30
🔹 ත්‍යාග ප්‍රධානෝත්සවය : 06:00 – 06.30

🐋මෙය සමස්ථ ලංකා තරඟාවලියක් ලෙස පැවැත්වෙන අතර සමස්ථ ලංකා තරඟාවලියක වටිනා සහතික පත්‍රයක් ඔබට හිමිවනු අැත.
🐋තරඟාවලියට පැමිණෙන ඔබගේ සියළු රථ වාහන පාසල තුළම නවතා තැබීමේ ඉඩකඩ අැත.
🐋පොදු ප්‍රවාහන සේවාවලින් පැමිණෙන්නේ නම් පාසල අසළම බස් රථ නැවතුමෙන් බැසගත හැකිය.
🐋ශීතකල පාන වර්ග සහ අාපනශාලා පහසුකම් ඔබ වෙනුවෙන් විවෘතව පවතී.
🐋සියලු දෙමාපියන් වෙනුවෙන් අාසන පහසුකම්.
🐋පවිත්‍රතා කටයුතු වෙනුවෙන් සනීපාරක්ෂක කම්කරුවන් යොදවා අැත.

🌊 Organized by Royal Masters Chess Academy 🌊

19/03/2025
20/03/2024
👑 ELITE CHESS BATTLE 2 👑⭕️where strategy reigns supreme⭕️🟢 Royal Masters Chess Academy මගින් සාදරයෙන් ඉදිරිපත් කරනු ලබයි...
22/02/2024

👑 ELITE CHESS BATTLE 2 👑
⭕️where strategy reigns supreme⭕️

🟢 Royal Masters Chess Academy මගින් සාදරයෙන් ඉදිරිපත් කරනු ලබයි 🟢

🔷 ස්ථානය : තංගල්ල පිරිමි පාසල
Google maps : https:// maps.app.goo.gl/Vk2LXiESdQJ3p8BX8
🔷 දිනය : 29th of March 2024
🔷 ලියාපදිංචි ගාස්තු : Rs.1600
🔷 ELITE CHESS BATTLE 1 පසුගිය වසරේ තරඟයට සහභාගී වූ තරඟකරුවන්ට : Rs.1400
🔷 එකම නිවසින් තරඟකරුවන් 3 දෙනෙකු සහභාගී වන විට , දෙදෙනෙකුට පමනක් ලියාපදිංචි ගාස්තු ගෙවීම ප්‍රමාණවත්‍ වේ.

🔵 වැඩිදුර විස්තර සඳහා

🔷 Whatsapp Group එකට සම්බන්ධ වන්න: https://chat.whatsapp.com/JwJeCr4DefxK6KaE7pXqcz
🔷 අප අමතන්න : 📞 071 187 4987 | 📞 076 912 8869

🔵 Register වන ආකාරය

🔷 අදාළ මුදල පහත සඳහන් ගිණුමට බැර කරන්න.
🔹 BLPP Kumara
🔹 ලංකා බැංකුව
🔹 වීරකැටිය ශාඛාව
🔹 82915887
🔷 ඉන් පසු Google Form එක පුරවන්න.
https://forms.gle/5DZRXLaYhMqeoMRm7
🔷 Google Form එකට මුදල් ගෙවූ රිසිට් පත attach කර submit කරන්න.

🔷 හෝ පහත විස්තර 0711874987 අංකයට whatsapp හරහා එවන්න.
🔹 නම ( සහතිකයේ සඳහන් විය යුතු අයුරින්)
🔹 පාසල
🔹 උපන් දිනය
🔹 වයස් කාණ්ඩය
🔹 බාලක/බාලිකා
🔹 මුදල් ගෙවූ රිසිට්පතෙහි photo එකක්

🔷2024.03.23 මධ්‍යම රාත්‍රියට පෙර ලියාපදිංචි වන්න

🔵 ත්‍යාග

🔷 ශූරතාවයට
🔹 Champion කුසලානයක්
🔹 රන් පදක්කමක්
🔹 සහතිකයක්

🔷 ප්‍රථම අනු-ශූරතාවයට
🔹 First Runner-up කුසලානයක්
🔹 රිදී පදක්කමක්
🔹 සහතිකයක්

🔷 දෙවන අනු-ශූරතාවයට
🔹 Second Runner-up කුසලානයක්
🔹 ලෝකඩ පදක්කමක්
🔹 සහතිකයක්

🔷 කුසලතා ස්ථාන 15 ක් සඳහා (තරඟ වට 5න් 3කට වඩා ජය ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් )
🔹 පදක්කමක්
🔹 කුසලතා සහතිකයක්

🔷 සහභාගීත්වයට
🔹 සහභාගීත්ව සහතිකයක්

🔵 වයස් කාණ්ඩ

🔷 06 න් පහළ විවෘත
🔷 06 න් පහළ බාලිකා (2018/2019)

🔷 07 න් පහළ විවෘත
🔷 07 න් පහළ බාලිකා (2017)

🔷 09 න් පහළ විවෘත
🔷 09 න් පහළ බාලිකා (2015/2016)

🔷 11 න් පහළ විවෘත
🔷 11 න් පහළ බාලිකා (2013/2014)

🔷 13 න් පහළ විවෘත
🔷 13 න් පහළ බාලිකා (2011/2012)

🔷 19 න් පහළ විවෘත
🔷 19 න් පහළ බාලිකා (2005/2006/2007/2008/2009/2010)

🔷 තරඟ කරුවන්ගේ අභිමතය පරිදි අවශ්‍ය නම් අදාළ වයස් කාණ්ඩයට වඩා ඉහළ වයස් කාණ්ඩයක ක්‍රීඩා කළ හැකිය.

🔵 සම බිඳීම්

🔷 Direct Encounter
🔷 Buchholz Cut 01
🔷 Buchholz
🔷 Greater number of victories as Black
🔷 Greater number of victories
🔷 Playoff

🔵 කාලය : පැය 1 1/2 යි ( එක් ක්‍රීඩකයෙකුට විනාඩි 45 බැගින් )

🔵 තරඟ කාලසටහන

🔷 පළමු වටය : 08:00 – 09:30
🔷 දෙවන වටය : 10:00 – 11:30
🔷 තෙවන වටය : 12:00 – 01:30

🔷 සිව්වන වටය : 02:00 – 03:30
🔷 පස්වන වටය : 04:00 – 05:30
🔷 ත්‍යාග ප්‍රධානෝත්සවය : 06:00 – 07:00

🔷 මෙවර තරඟාවලියේ දක්ශතා දක්වන හොදම පාසලට / පුහුණු ආයතනයට, හොදම පාසල / ආයතනය සඳහා වන සම්මානය පිරිනැමේ.
🔷 පාසල් / ආයතන සඳහා ලකුණු හිමිවන ආකාරය
🔹 ශූරතාවයක් සඳහා - 20
🔹 අනු - ශූරතාවයක් සඳහා - 15
🔹 දෙවන අනු - ශූරතාවයක් සඳහා - 10
🔹 කුසලතා ස්ථානයක් සඳහා - 05
🔹 සහභාගී වීමක් සඳහා - 01

🔷 මීට අමතරව හොඳම පාසල / ආයතනයේ chess භාරව කටයුතු කරන ආචාර්ය වරයාට කුසලානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමේ.

16/02/2024

Welcome to Royal Masters Chess Academy official page. Here we will inform you about upcoming chess events.

Address

Royal Masters Chess Academy

82240

Telephone

+94769128869

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Masters Chess Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Masters Chess Academy:

  • Want your business to be the top-listed Event/venue?

Share