Strong Hits Sport Club Urapola

Strong Hits Sport Club Urapola Life is a journey where you have to get up and go��

Strong Hits Boys & Girls Kabaddi Team😈❤️🤼‍♂️
08/09/2024

Strong Hits Boys & Girls Kabaddi Team😈❤️🤼‍♂️

All the best in your future endeavours...Everyone at the sports club wishes you a Happy birthday Ajith Sir...😍❤️
12/06/2024

All the best in your future endeavours...Everyone at the sports club wishes you a Happy birthday Ajith Sir...😍❤️

48 වන ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව හෙට දිනයේදී(2024.04.20) පැවැත්වෙන ගම්පහ දිස්ත්‍රික් කබඩි තරඟාවලිය සඳහා ඉතාමත් හොඳි...
20/04/2024

48 වන ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව හෙට දිනයේදී(2024.04.20) පැවැත්වෙන ගම්පහ දිස්ත්‍රික් කබඩි තරඟාවලිය සඳහා ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමට අත්තනගල්ල කොට්ඨාසයේ කබඩි(පිරිමි)තරඟාවලියෙ හි ශූරතාවය දිනාගත් STRONG HITS ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් හට අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරමි......❤️❤️❤️

48 වන ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව හෙට දිනයේදී(2024.04.20) පැවැත්වෙන ගම්පහ දිස්ත්‍රික් කබඩි තරඟාවලිය සඳහා ඉතාමත් හොඳි...
19/04/2024

48 වන ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව හෙට දිනයේදී(2024.04.20) පැවැත්වෙන ගම්පහ දිස්ත්‍රික් කබඩි තරඟාවලිය සඳහා ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමට අත්තනගල්ල කොට්ඨාසයේ කබඩි(කාන්තා)තරඟාවලියෙ හි ශූරතාවය දිනාගත් STRONG HITS ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් හට අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරමි......❤️❤️❤️

Happy New Year😍❤️
13/04/2024

Happy New Year😍❤️

හෙට දිනයේ තරඟ වදින අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්😍❤️
15/03/2024

හෙට දිනයේ තරඟ වදින අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්😍❤️

ක්‍රීඩා අමාත්‍යාංශය , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා බස්නාහිර පලාත් ක්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන අත්තනගල්ල ප්‍රාදේශීය ...
09/03/2024

ක්‍රීඩා අමාත්‍යාංශය , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා බස්නාහිර පලාත් ක්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනු ලබන 48වන ජාතික මහා ක්‍රීඩා උලෙළේ අත්තනගල්ල අන්තර් ක්‍රීඩා සමාජ එල්ලේ කාන්තා සහ පිරිමි තරගාවලිය 2024.03.09 දින වතුපිටිවල ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී සාර්ථකව නිමාවට පත් විය .එහීදී;
*පිරිමි ශුරතාවය "නව එකමුතු" ක්‍රිඩා සමාජය(ඕචට්වත්ත) හා අනුශූරතාවය "STRONG HITS" ක්‍රීඩා සමාජය(ඌරාපොල)දිනා ගන්නා ලදී.

*කාන්තා තරගාවලියේ ශුරතාවය "STRONG HITS" ක්‍රීඩා සමාජය(ඌරාපොල) දිනා ගත් අතර අනුශූරතාවය "ට්‍රිනිඩෑඩ්" ක්‍රීඩා සමාජය(රන්පොකුනුගම) විසින් දිනා ගන්න ලදී...

ජයග්‍රහණය කල සියලුම කණ්ඩායම් වලට ඉදිරි තරඟ හොඳින් ක්‍රීඩා කිරීමට සුභ පතමි...❤️🎊

Good Luck Boys & Girls😍❤️
09/03/2024

Good Luck Boys & Girls
😍❤️

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලැබු අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කබඩි තරගාවලිය සහ නෙට්බෝල් තරඟාවල...
03/03/2024

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලැබු අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කබඩි තරගාවලිය සහ නෙට්බෝල් තරඟාවලිය 2024.03.03 වන දින ඌරාපොල ජාතික විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී ඉතා සාර්ථකව නිමා විය. එහිදී අප "STRONG HITS" ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්තා සහ පිරිමි අංශ වල දක්ශතා පෙන්වමින් කබඩි ශුරතා ද්විත්වයම දිනා ගන්නා ලදී.😍🤼‍♂️

Final results
කබඩි කාන්තා තරඟය
~STRONG HITS ක්‍රීඩා සමාජය ලකුණු 46
~ට්‍රිනිඩෑඩ් ක්‍රීඩා සමාජය(රන්පොකුණගම) ලකුණු 14

කබඩි පිරිමි තරඟය
~STRONG HITS ක්‍රීඩා සමාජය ලකුණු 58
~දිලෙන තරු ක්‍රීඩා සමාජය ලකුණු 09

නෙට්බෝල් තරඟාවලියෙහි තෙවන ස්ථානය ලෙස STRONG HITS ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරනු ලැබීය...🤗🏀එම තරගයේ ප්‍රථමස්ථානය හා දෙවනස්ථානය දිනාගත් සහෝදර ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් වෙත සුභ පතමි..😍💯

තරඟ සඳහා සහභාගී වූ අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ අනෙකුත් ක්‍රීඩා සමාජවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණුකරුවන්ට ද මෙම තරගමාලාව සංවිධානය කර සාර්ථකව නිමා කළ අත්තනගල්ල කොට්ඨාස ක්‍රීඩා නිලධාරී අජිත් ප්‍රියන්ත මහතාට ද අප ක්‍රීඩා සමාජයේ ස්තුතිය පුද කර සිටින අතර කබඩි තරඟ විනිශ්චය සඳහා සහභාගී වූ ප්‍රසන්න මහතා,රාජපක්ෂ මහතා සහ ශක්ති ක්‍රීඩා සමාජයේ ජ්‍යෙශ්ඨ ක්‍රීඩකයන්ට ද අපගේ ස්තූතිය පුද කර සිටින්නෙමු...❤️💫

XLVIII වන ජාතික මහා ක්‍රීඩා තරඟාවලියෙහි පළමු අදියර වශයෙන් මාර්තු 3වන දින; එනම් හෙට දිනයේ දී අත්තනගල්ල කොට්ඨාස නෙට්බෝල්(ක...
02/03/2024

XLVIII වන ජාතික මහා ක්‍රීඩා තරඟාවලියෙහි පළමු අදියර වශයෙන් මාර්තු 3වන දින; එනම් හෙට දිනයේ දී අත්තනගල්ල කොට්ඨාස නෙට්බෝල්(කාන්තා) තරඟ උදෑසන 8.30 සිට ඌරාපොල ජාතික විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට අත්තනගල්ල කොට්ඨාස ක්‍රීඩා නිලධාරීතුමා විසින් සියලු කටයුතු සකස්කොට ඇත..😍❤️

XLVIII වන ජාතික මහා ක්‍රීඩා තරඟාවලියෙහි පළමු අදියර වශයෙන් මාර්තු 3 වන; එනම් හෙට දිනයේ දී අත්තනගල්ල කොට්ඨාස කබඩි තරඟ උදෑස...
02/03/2024

XLVIII වන ජාතික මහා ක්‍රීඩා තරඟාවලියෙහි පළමු අදියර වශයෙන් මාර්තු 3 වන; එනම් හෙට දිනයේ දී අත්තනගල්ල කොට්ඨාස කබඩි තරඟ උදෑසන 8.00 සිට ඌරාපොල ජාතික විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට අත්තනගල්ල කොට්ඨාස ක්‍රීඩා නිලධාරීතුමා විසින් සියලු කටයුතු සකස්කොට ඇත..😍❤️

Address

Urapola
URAPOLA

Telephone

+94753602907

Website

Alerts

Be the first to know and let us send you an email when Strong Hits Sport Club Urapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Strong Hits Sport Club Urapola:

Share

Category