Odiya Sri Lanka - ඕඩිය

Odiya Sri Lanka - ඕඩිය Odiya ඕඩිය festival provides a platform for dancers from various schools, institutions, and communities across Sri Lanka.

It helps to strengthen the bond within the Sri Lankan dance community by creating opportunities for dancers in sri lanka

Official Srilankan Coordinator
22/07/2025

Official Srilankan Coordinator

10/04/2025
අප්‍රේල් 05 දවස මතක තියාගෙන නටන වයන හැමොට විහාරමහාදේවි එකට එන්න දවස පුරා විනොදවෙන්න👉නටන්න 👉ගයන්න 👉බෙර ගහන්න 👉විනොදවෙන්න ...
14/03/2025

අප්‍රේල් 05 දවස මතක තියාගෙන නටන වයන හැමොට විහාරමහාදේවි එකට එන්න දවස පුරා විනොදවෙන්න
👉නටන්න 👉ගයන්න 👉බෙර ගහන්න 👉විනොදවෙන්න 👉කන්න
👉බොන්න 👉ක්‍රීඩා කරන්න 👉ඉගෙන ගන්න
දරුවෝ ගුරුවරු දෙමාපියන් ශිල්පි ශිල්පිනියන් ලොකු පොඩි ප්‍රසිද්ධ අප්‍රසිද්ධ සාම්ප්‍රදායික බටහිර ඉන්දියන් ද පෙරහැරේ ද
අතන මෙතන Tiktok එකේ තරාතිරම් නොබලා එකම වේදිකාවක ඔක්කොම එකට එකතු වෙන දවසක්
නැටුම් අච්චාරුව👹
Odiya Srilankan Dancers Festival 2025
අදම අයදුම් කරන්න 0777134348 WhatsApp පණිවිඩයක් එවන්න

අප්‍රේල් 05 දවස මතක තියාගෙන නටන වයන හැමොට විහාරමහාදේවි එකට එන්න දවස පුරා විනොදවෙන්න👉නටන්න 👉ගයන්න 👉බෙර ගහන්න 👉විනොදවෙන්න ...
06/03/2025

Join us at the Colombo Odiya Srilankan Dancers Festival 2025🎭 Enjoy thrilling performances by Devil Brothers!🍴 Indulge i...
06/03/2025

Join us at the Colombo Odiya Srilankan Dancers Festival 2025

🎭 Enjoy thrilling performances by Devil Brothers!
🍴 Indulge in a vibrant food festival!
🎮 Participate in fun games and activities!
👉Awurudu Games

📅 Date: 05th April
🕞 Time: 6:30 PM onwards
📍 Location: wiharamahadewi , Colombo
🎟️ Entrance: 1000.00 (Full day event )

Bring your friends and family for an exciting day filled with entertainment, Dance ,food, and fun! Don't miss out!

📞 For stall reservations & Tikets , contact: 0776614189/

See less

දවස පුරාම විනොදවෙන්න වගේම කෑම බීම රස බලන්න එන්න විහාරමහදේවි එක පැත්තට
06/03/2025

දවස පුරාම විනොදවෙන්න වගේම කෑම බීම රස බලන්න එන්න විහාරමහදේවි එක පැත්තට

අපිටත් කලාගමේ අවුරුදු සමරන්න හිතුනා .....ලංකාව පුරා ඉන්න අපේ ලස්සන කලාකරුවො කලාකාරිණියෝ ටික ආයුබෝවන් කියලා මේ පැත්තට එන්...
06/03/2025

අපිටත් කලාගමේ අවුරුදු සමරන්න හිතුනා .....
ලංකාව පුරා ඉන්න අපේ ලස්සන කලාකරුවො කලාකාරිණියෝ ටික ආයුබෝවන් කියලා මේ පැත්තට එන්ඩ ඕනේ හොදේ
දවසපුරා විනොදවෙලා කලාබීලා නටලා යන්ට එන්ට හොදේ

අපි ඔක්කොම වසරක් පුරා හතිදාගෙන අනුන්වෙනුවෙන් නැටුවා විතරනේ
ඔබත් ලංකාවේ කොහෙහරි කොනක නර්තන ශිල්පියෙක් ශිල්පිනියක් බෙරවාදකයෙක් නම් මේක ඔබේ දවස.....අමතකනොකර එන්න එදාට

ආදරණීය වෙළඳ මහත්වරුණි/ මහත්මියණි,කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ, අප්‍රේල් 05 (සෙනසුරාදා), මුළු දවස පුරාම පැවැත්වෙන *2025 ...
06/03/2025

ආදරණීය වෙළඳ මහත්වරුණි/ මහත්මියණි,

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ, අප්‍රේල් 05 (සෙනසුරාදා), මුළු දවස පුරාම පැවැත්වෙන *2025 ඕඩිය නර්තන උත්සවයට* සමගාමීව පැවැත්වෙන *ODIYA FOOD FESTIVAL & SHOPPING FIESTA* වෙනුවෙන් එකතු වෙන්න ඔබටත් අවස්ථාවක් 🙏😌

• අප උපරිම කඩ 30ක් සඳහා අවස්ථාව ලබා දීමට සූදානම්.
• ⁠අප විසින් ඔබට අඩි 10X10 කැනොපි එකක්, විදුලිය, විදුලි බල්බයක් සහ plug base එකක් සපයනු ලබනවා.
• ⁠විහාරමහාදේවි උද්‍යානයේ, එළිමහන් රංග ශලාවට එලියෙන් ඇති පහළ කොටස ඔබට වෙන් කර ඇත.
• ⁠නගර සභාවට එදිනට අදාල වෙළඳ බදු අප විසින් ගෙවනු ලැබේ.
• ⁠උදේ සිට රාත්‍රී 11.30 වන තුරු ඔබට ඔබගේ වෙළඳාම් කටයුතු සිදු කර හැකිය.

ඉහත සියළුම දේ සමඟ මුළු දවසෙම වෙළද කුටියක මුදල රු.18,500ක් පමණයි.

දැන්ම අමතන්න: 070 240 3719 (නොමින්)

✅ අප්‍රේල් මස 5 වන දින දවස පුරා ලංකාව පුරා විසිරී සිටින සිටින කලාකරුවන් සමග පවත්වන මෙම උත්සවයටඔබටත් ඔබගේ වෙලදාම් සහා ඔබග...
06/03/2025

✅ අප්‍රේල් මස 5 වන දින දවස පුරා ලංකාව පුරා විසිරී සිටින සිටින කලාකරුවන් සමග පවත්වන මෙම උත්සවයට
ඔබටත් ඔබගේ වෙලදාම් සහා ඔබගේ ව්‍යපාරය ප්‍රචාරණයට අවස්ථාව

👉බෙර නිර්මාණ කරුවන්
👉වෙස් මුහුණු නිර්මාණ කරුවන්
👉නර්තන ඇදුම් නිර්මාණ කරුවන්
👉නර්තන ආභරණ නිර්මාණ කරුවන්
ආදී ඕනෑම නර්තන වාදන කලාව හා සම්බන්ධ ව්‍යපාර වලට අවස්ථාව
(ඉක්මනින් කතා කරන්න මාර්තු මස පලමුවන තෙක් පමණි.)

📞 Lahiru - 0779584091

Address

Rajagiriya
Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when Odiya Sri Lanka - ඕඩිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category