07/03/2026
දාස මල්ලිගේ බංගලාව වේදිකා නාට්‍ය
අධ්‍යක්ෂණය – රුවන් මලිත පීරිස් - කලණ ගුණසේකර
ඔබගේ ආයතනය, සභා, සංගම් හෝ වෙනත් ඕනෑම සංවිධානයක් සඳහා අරමුදල් රැස් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් මෙම නාට්‍ය දර්ශනය විශේෂ සහන මිලකට වෙන්කර ගැනීමට අවස්ථාව ඇත.
ඔබගේ කණ්ඩායම සමඟ විනෝදාත්මක නාට්‍ය අත්දැකීමක් සදහා මෙය හොඳම අවස්ථාවකි.
ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වේදිකා නාට්‍යයක් ඔබගේ වැඩසටහන සඳහා වෙන්කර ගැනීමට දැන් හැකියාව ඇත.
📞 වෙන්කර ගැනීම් සහ වැඩි විස්තර සඳහා අමතන්න
070 352 7049
077 901 8231 Malith Peiris Kalana Gunasekara දාස මල්ලිගේ බංගලාව Stage Drama Ravini Anuradha Perera Uma Karandagolla Subodha Thilakarathna