Gankanda ‘16 & '19

Gankanda ‘16 & '19 Esperanto 16 O/L & 19 A/L Team

| Gankanda 16 O/L & 19 A/L annual batch party || Book your Ticket quickly |💙💛
13/01/2022

| Gankanda 16 O/L & 19 A/L annual batch party |
| Book your Ticket quickly |
💙💛

උණුසුම් සුභ පැතුම් ගන්කන්ද මෑණියනි.! 💙💛
30/09/2021

උණුසුම් සුභ පැතුම් ගන්කන්ද මෑණියනි.! 💙💛

2019 - 99.63% මෙන්ම 2020 - 100% ලබා ගනිමින් රත්නපුර අධ්‍යාපන කලාපයේ ජාතික පාසල් අතරින් ඉහලම සමත් ප්‍රතිශතය ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට ලබා දුන් විදුහල්පති තුමා ඇතුලු සමස්ථ ගුරු මණ්ඩලය, සිසු දරු දැරියන් හා සහය කාර්ය මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්...

ගන්කන්දේ අපි / Gankande API 💛💙💛

නිවන් සුව පියාණෙනි.! 🙏
17/09/2021

නිවන් සුව පියාණෙනි.! 🙏

💙💛
15/09/2021

💙💛

මැයි මලින් හැඩ වැටුන..
විලෝ තුරු ගී කියන..
පාරාදීසයක වරුණාව
ගන්කන්ද💙💛💙

ගන්කන්දේ අපි / Gankande API

Drone capture by Buwaneka B Madusanka

නිවන් සුව මෑණියනි.! 🙏
26/05/2021

නිවන් සුව මෑණියනි.! 🙏

දිනෙන් දින වැජඹේවා ගන්කන්ද මව්නි.! 💙💛
03/03/2021

දිනෙන් දින වැජඹේවා ගන්කන්ද මව්නි.! 💙💛

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියට උසස්වීම් ලැබූ ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය , ගන්කන්ද ම...
23/09/2020

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියට උසස්වීම් ලැබූ ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය , ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය හිටපු විදුහල්පති නීල් වතුකාරවත්ත ගුරු පියාණන්ට අපගේ උණුසුම් සුභපැතුම්..
උපුටාගැනීම සීවලී මධ්‍ය විද්‍යාලයීය මාධ්‍ය ඒකකය

- 2019 A/L Batch -

24/08/2020
25/07/2020

Mother Gankanda 💙💛

ගන්කන්ද අම්මා 💙💛
01/12/2019

ගන්කන්ද අම්මා 💙💛

පද සංකල්පනාව රුචී සෝමරත්න

ගන්කන්දේ අපි / Gankande API 💙💛💙

18/11/2019

Thank you to everyone who helped to make this a successful one.. 💗🙏

Hotel Partners - Silver ray
Camera Partners - 4pules
Entertainment Partner - DJ Hasa

R/Gankanda Central College
2016 O/L Batch Get together
ESPERANTO
❤️🌠

Address

Pelmadulla
Pelmadulla

Website

Alerts

Be the first to know and let us send you an email when Gankanda ‘16 & '19 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category