Dibbadda sports club panadura

Dibbadda sports club panadura Dibbedda sports clun

Permanently closed.
Provide support as much as possible. Thankas 😊
03/12/2025

Provide support as much as possible. Thankas 😊

02/12/2025

අප මව්බිම තුල ඇති වූ මෙමෙ ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් පාසැල් උපකරන ලබාදීමේ වැඩපිලිවලක් Dibbadda sports club panadura මේ දින වල ආරම්භ කර ඇති අතර ඒවා මීලග පාසල් වාරය ආරම්භ වීමට පෙර එම දරුවන් සදහා ලබා දීමට බලාපොරොත්තු වෙමු.මේසදහා ඔබගේ දායකත්වය ලබාදීමට කැමතී නම් අප හට දැනුම් දෙන්න. ( 071) 386 9037 -

අප මව්බිම තුල ඇති වූ මෙමෙ ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් පාසැල් උපකරන ලබාදීමේ වැඩපිලිවලක් Dibbadda sports cl...
02/12/2025

අප මව්බිම තුල ඇති වූ මෙමෙ ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් පාසැල් උපකරන ලබාදීමේ වැඩපිලිවලක් Dibbadda sports club panadura මේ දින වල ආරම්භ කර ඇති අතර ඒවා මීලග පාසල් වාරය ආරම්භ වීමට පෙර එම දරුවන් සදහා ලබා දීමට බලාපොරොත්තු වෙමු.මේසදහා ඔබගේ දායකත්වය ලබාදීමට කැමතී නම් අප හට දැනුම් දෙන්න. 0772018794 ( 071) 386 9037 -

02/12/2025

ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් Dibbadda sports club panadura මෙමෙ භාන්ඩ Sirasa Stein Studios ආයතනයට සහා පානදුර ගුවන් හමුදා කදවුරට භාර දුන් අතර මේ පින් අවසන් ගෞරවය වත් නොලබා අවසන් ගමන් ගිය අපගේම ආදරනීයනට අනුමෝදම් වෙත්වා.❤️🙏

දිබ්බැද්ද ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලැබූ සීනි සම්බෝල පාන් දන්සල සාර්ථක කර ගැනීම සදහා සහයෝගය දැක්වූ සියලු සාමාජිකයන් හට...
24/05/2025

දිබ්බැද්ද ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලැබූ සීනි සම්බෝල පාන් දන්සල සාර්ථක කර ගැනීම සදහා සහයෝගය දැක්වූ සියලු සාමාජිකයන් හට සහ නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම ප්‍රාදේශ වාසීන් හට මෙයින් ස්තූතිය පුදකර සිටිමු. 🍞🥪. ඉදිරියේ දීද මෙවැනි සමාජය සේවා කටයුතු වලින් දිබ්බැද්ද ග්‍රාමීය වර්නවත් කිරීමට සියලු දෙනාට හැකියාව ලැබේවා .බුදු සරනයි 🇱🇰 ☑️🤍.Dibbadda sports club panadura

ප්‍රදේශවසී ඔබ සැමට ඇරයුම් කරමි.❤️Dibbadda sports club panadura
11/05/2025

ප්‍රදේශවසී ඔබ සැමට ඇරයුම් කරමි.❤️Dibbadda sports club panadura

ක්‍රීඩා සමාජය සාර්ථකත්වයට ගෙන යාම සදහා හැකි සෑම අයුරකින්ම අපව දිරිමත් කරමින් ඉදිරියට ගෙන යන Dibbadda sports club panadur...
10/11/2024

ක්‍රීඩා සමාජය සාර්ථකත්වයට ගෙන යාම සදහා හැකි සෑම අයුරකින්ම අපව දිරිමත් කරමින් ඉදිරියට ගෙන යන Dibbadda sports club panadura සභාපති Mevan Aponso සහෝදරයාට විශේෂ ස්තූතිය පුදකරමි.🙏

Dibbadda sports club panadura සංවිධානය කරනු ලැබූ ඇස් පරීක්ෂා කර කන්නඩි ලබා දීම .ලේ දන්දීමේ මහා පින්කම සහ දුප්පත් ජනතාවට ...
10/11/2024

Dibbadda sports club panadura සංවිධානය කරනු ලැබූ ඇස් පරීක්ෂා කර කන්නඩි ලබා දීම .ලේ දන්දීමේ මහා පින්කම සහ දුප්පත් ජනතාවට වියලි සලාක ලබාදීම අද දින සාර්ථකව නිමා කිරීමට හැකි විය.මේ සදහා සහය ලබා දුන් සියලු දෙනාට ස්තූතී.👍.

සියලු දෙනාට මෙයින් ආරාධනා කර සිටිමි.👍
09/11/2024

සියලු දෙනාට මෙයින් ආරාධනා කර සිටිමි.👍

03/07/2024

කැරම් ක්‍රිඩාවේ විශිෂ්ටයන් බිහි කල දිබ්බැද්ද ක්‍රීඩා සමාජය සදහා නවක ක්‍රීඩකනය් බදවා ගැනීම මේ දින වල සිදුවන අතර කැරම් ක්‍රීඩාවට කැමති සියලු දෙනාට මෙයින් ආරාධනා කර සිටිමු. වැඩි විස්තර සදහා අමතන්න (076) 588 7043 . 0772018794 whatsapp . Club ds panadura💙

Address

Panadura

Telephone

+94772018784

Website

Alerts

Be the first to know and let us send you an email when Dibbadda sports club panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dibbadda sports club panadura:

Share