JDS Products

Call Contact the business

JDS Products Insence sticks
(1)

සුභ උදෑසනක් වේවා...🙏💐
14/10/2026

සුභ උදෑසනක් වේවා...🙏💐

Good night 💤😘😘🌙🌙
13/10/2026

Good night 💤😘😘🌙🌙

😉😌 ゚viralシfypシ゚viralシalシfollowerfypシviral
13/10/2026

😉😌 ゚viralシfypシ゚viralシalシfollowerfypシviral

අදත් අපේ delivery දවසක්නේ..😉 ゚viralシfypシ゚viralシalシfollowerfypシviral
13/10/2026

අදත් අපේ delivery දවසක්නේ..😉 ゚viralシfypシ゚viralシalシfollowerfypシviral

Good morning gys..💐..මෙන්න මේ අපි හදුන්කූරු packing කරන video එක බලලා ගොඩාක් දෙනෙක් වැරදි වැටහීමකින් අපිට කතා කරනවා පැකි...
13/10/2026

Good morning gys..💐..

මෙන්න මේ අපි හදුන්කූරු packing කරන video එක බලලා ගොඩාක් දෙනෙක් වැරදි වැටහීමකින් අපිට කතා කරනවා පැකින් කරන්න ගෙවල්වලට දෙනවද කියලා අහලා..🙄

💜මුලින්ම කියන්න ඕනි..
අපේ production සම්බන්ධයෙන් වෙන හැම දෙයක්ම අපේ කාර්ය මණ්ඩලය අතින් සිදුවන නිසා,
packing කිරීම සිදුකරන්නේත් ඔවුන් විසින්ම තමයි..
මොකද අපේ items ගැන වගකීම සම්පූර්ණයෙන්ම අපි සතු නිසා නිශ්පාදන කටයුතු සදහා පිටින් සම්බන්ධ වෙන අයට දීමක් අපි සිදු කරන්නේ නෑ...😌

💜අපේ complete කරපු හදුන්කූරු bundle අරගෙන ඔයාලට resale කරන්න පුලුවන්..☺️

💜ඔයාලගේම කියලා අලුත් හදුන්කූරු brand එකක් කරන්න idea කරන් ඉන්න ඔයාලට,
ඒ සදහා අවශ්‍ය ඕනෑම අමුද්‍රව්‍යක් අපෙන් ලබා ගන්න පුලුවන්..🥰

💜sent කල සහ,sent නොකල කූරු කිලෝ වශයෙන් ලබා ගැනීමට පුලුවන්.

💜ඔයාලගෙ වෙළෙඳපොළට අවශ්‍ය නම් අවශ්‍ය bundles ප්‍රමාණය තොග වශයෙන් ලබා ගැනීමටත් පුලුවන්.

💜දානමය පිංකම් සදහා,කඨිනමය පිංකම් සදහා,නිවසේ පාවිච්චිය සදහා,පිරිකර සදහා වැනි අවස්ථාවන් වලදී විශේෂ මිල ගණන් යටතේ ලබා ගැනීමට පුලුවන්.

💚මිල ගණන් දැනගැනීමට අවශ්‍ය නම් inbox msg එකක් හෝ 076 6569700 whatsapp msg එකක් දාන්න..🥰

වෙනත් යමක් දැන ගැනීමට අවශ්‍ය නම් 076 6569700 මේ number එකට call එකක් දෙන්න...🥰
゚viralシfypシ゚viralシalシfollowerfypシviral

12/10/2026

අලුත් ස්ටොක් එක හැදෙන ගමන් ゚viralシ ゚viralシfypシ゚

12/10/2026
පොටෝ ගන්න හැම ඔඩර් එකම චුට්ටක් අමාරුයි එත් මන් උපරිම උත්සහ කරනවා🤪🤪🤪
11/10/2026

පොටෝ ගන්න හැම ඔඩර් එකම චුට්ටක් අමාරුයි එත් මන් උපරිම උත්සහ කරනවා🤪🤪🤪

සමහරක් කස්ටමර් ලා ඉක්මනින් බඩු ඉවර උනාම අපිට බනින්නෙ අපි ආවේ නෑ කියලා කාට කියන්නද මේ දුක🙃🙃🙃
11/10/2026

සමහරක් කස්ටමර් ලා ඉක්මනින් බඩු ඉවර උනාම අපිට බනින්නෙ අපි ආවේ නෑ කියලා කාට කියන්නද මේ දුක🙃🙃🙃

11/10/2026

# ඔයාලටත් ඔනීද???😉😉😉🤭🤭 ゚viralシ

Address

Erapola
Panadura

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94766569700

Website

Alerts

Be the first to know and let us send you an email when JDS Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JDS Products:

Shortcuts

Share

Category