Game fiesta

Game fiesta Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Game fiesta, Sports Event, Nuwara Eliya Town.

07/07/2016

Chris Cowan plays the expert level of Guitar Hero on stage with Tommy Tallarico. Being played on stage at the NAC in Ottawa.

07/07/2016

Leave a like if you enjoyed the rest of my footage from coloumbus I thought it came out pretty well! let me know what you think! FaZe Adapt Merch: http://faz...

06/07/2016
06/07/2016

ඔන්න යාලුවනේ ඔයාලට හොඳම හොඳ ආරංචියක් අරගෙන අවා. මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ ගේම් ගහන්න කැමති අයට එහෙම නැත්තං අපේ භාෂාවෙන්ම කියනවානම් ගේම් පිස්සොන්ට . ඔයාල අහල තියෙනව අති හැම රටකම වගේ game competition පවත්වනවා. ඇත්තම කිව්වොත් අපේ රටේත් game competition තියෙන්වා ඒත් එවා එච්චර famous නැ. අනික එවා වැඩිපුරම තියෙන්නෙ Colombo නැත්තං Kandy. ඔන්න දැන් Nuwara Eliya ඉන්න අයට හොඳ අවස්ථාවක් ලඟදිම ලැබෙන්න යන්නෙ . මේ එන අගෝස්තු මාසයේ game competition එකක් තියෙනවා Nuwara Eliya town එකේ. ඒක first time තමයි පටන් ගන්න යන්නෙ. Competition එකේ theme එක වෙලා තියෙන්නෙ GAME FIESTA - READY TO BATTLE. ඉතින් මේක හොඳ අවස්ථාවක් Nuwara Eliya ඉන්න යාලුවන්ට. Nuwara Eliya ඉන්න යාලුවන්ට විතරක් නෙමේ Kandy,Colombo ඉන්න අයටත් game එක play කරන්න පුලුවන්.
දන්නවද මේකෙ වැදගත්ම කොටස මොකක්ද කියලා. Game එක දිනන කන්ඩායමට chash තමයි ඉතින්.
තව විස්තර ගොඩක් තියෙනව කියන්න. ඔයාලට තව මොනා හරි දැනගන්න ඕනනම් අපිට කතා කරන්න
මම සචිත්
0756695495 / 0774763575
https://www.facebook.com/djsachith face book name: - sachith sulochana

Address

Nuwara Eliya Town
22200

Telephone

756695495

Website

Alerts

Be the first to know and let us send you an email when Game fiesta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category