22/09/2025
මිනුවන්ගොඩ බුරුලපිටිය ජාතික පාසලේ විශ්‍රාමික විදුහල්පතිනියක වු සෝමා ජයරත්න මෑණියන්ගේ අභාවය කනගාටුවෙන් දැනුම්දෙමු!
මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ 91 කණ්ඩායමේ ආදිශිෂ්‍ය සොයුරු රෝශන බාලසූරියගේ මෑණියන් වන විශ්‍රාමික පාඨශාලා චාරිනි සෝමා ජයරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. දේහය ගල්ලොලුව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දිනයේ
(23 අගහරුවාදා) සිදු කිරීමට නියමිත බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු...
Copied..