ආල නගරය By Eventz

  • Home
  • ආල නගරය By Eventz

ආල නගරය By Eventz HEAR THE UNSEEN! 🧿♥️
Stop. Listen. Love! ♥️

19/03/2026

නුඹ නොමැතිව හිදින්න...
මට බැ නුඹේ මතකෙන් මිදෙන්න!♥️

Uvindu Ayshcharya

ආල නගරය!♥️මේක ඇත්තටම සාමාන්‍ය Event එකක්..ලංකාවේ University වල මේ වගේ දේවල් මීට වඩා හොද දේවල් ඕන තරම් තියෙනවා..ඒත් unive...
17/03/2026

ආල නගරය!♥️

මේක ඇත්තටම සාමාන්‍ය Event එකක්..ලංකාවේ University වල මේ වගේ දේවල් මීට වඩා හොද දේවල් ඕන තරම් තියෙනවා..ඒත් university college අපි වගේ barriers විතරක් තියෙන chance එකක් නැතිම තැනක මේ වගේ ලොකු Risk එකක් අරන් මේ වගේ දෙයක් කරන්න හිතුන එකම ලොකු දෙයක්..

අපිට ඕන වුනේ කිසිම chance එකක් නැති තැනක බැ කියනවට වඩා මේ වගේ දෙයක් කරන්න පුලුවන් කියන දේ පෙන්නන්න... A-Z මේක ආත්මවිශ්වාසය, ඉවසීම,කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලයක්...

මේක තමා හොදම එක කියලා අපි කියන්නේ නෑ..අඩුපාඩු ඇති.. "But we rewrote history in the end!"

අපි start එක අරන් දුන්නා...ඉස්සරහට මීට වඩා හොද දේවල් දකින්න පුලුවන් වෙයි...

හොදම දවසක හරිම තැනක ආයෙමත් හම්බවෙමු! ✨

ආල නගරය ගැන වචනයක් කියාගෙන යන්න පුලුවන් නම්.....

Aala Nagaraya Crew

06/01/2026

මට කියලා මැවුණූ කෙනා
නුඹ කියලා හිතුණූ එදා 🤍🕊

DILU Beats

Happy New Year 2026! ♥️🎉ආල නගරය By Eventz
31/12/2025

Happy New Year 2026! ♥️🎉

ආල නගරය By Eventz

28/12/2025

මා පුර! ♥️

DILU Beats 🩶

University College of Matara

19/12/2025

මා පුර තිබුණ ආදරණීයම දවස තමයි මේක! ♥️

University College of Matara
ආල නගරය By Eventz

08/12/2025

ආල නගරය!♥️

Hear the Unseen!
Stop. Listen. Love ♥️

අපි එක්ව නැගිටිමු! 🇱🇰මේ අපට එක්ව නැගිටින්නට කාලයයි! ♥️Let's rise together !This is the time for us to rise together. ♥️🫂...
02/12/2025

අපි එක්ව නැගිටිමු! 🇱🇰
මේ අපට එක්ව නැගිටින්නට කාලයයි! ♥️

Let's rise together !
This is the time for us to rise together. ♥️🫂

ආල නගරය By Eventz

22/11/2025

ආල නගරය 2025 📽️✨

Address

No. 690, Tangalle Road., Meddawatta

8100

Website

Alerts

Be the first to know and let us send you an email when ආල නගරය By Eventz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Event/venue?

Share