25/12/2025
🏃♂️ HILL CHALLENGE HALF MARATHON 2026 🏃♀️
🇱🇰 ශ්‍රී ලංකාවේ දැවැන්තම ගම්මානයක් කේන්ද්‍ර කරගත් මැරතන් තරගාවලිය
📅 2026 අප්‍රේල් 05 (ඉරිදා)
⏰ උදෑසන 6.30ට
📍 මාදිපොළ – මාදිපොළ ගම්මානයෙන් ආරම්භ වේ
🏁 තරග කාණ්ඩ
🔹 Hill Challenge Half Marathon – 21.085 km (පිරිමි / කාන්තා)
🔹 Young Heroes Half Marathon – 21.085 km (අවුරුදු 20ට අඩු – (පිරිමි / කාන්තා)
🔹 10 KM Endurance Run (පිරිමි / කාන්තා)
🔹 Speed 5 KM Challenge (පිරිමි / කාන්තා)
🏆 විවෘත අර්ධ මැරතන් තරගයේ තෑගි
🥇 1 වන ස්ථානය – රු. 150,000 + කුසලානය + පදක්කම + සහතිකය
🥈 2 වන ස්ථානය – රු. 100,000 + කුසලානය + පදක්කම + සහතිකය
🥉 3 වන ස්ථානය – රු. 50,000 + කුසලානය + පදක්කම + සහතිකය
🏅 4 – 10 ස්ථාන – මුදල් තෑගි + පදක්කම් + සහතික
🌟 Young Heroes (Under 20) – Half Marathon තරගයේ තෑගි
🥇 1 වන ස්ථානය – රු. 30,000 + කුසලානය + පදක්කම + සහතිකය
🥈 2 වන ස්ථානය – රු. 25,000 + කුසලානය + පදක්කම + සහතිකය
🥉 3 වන ස්ථානය – රු. 20,000 + කුසලානය + පදක්කම + සහතිකය
🏅 4 & 5 ස්ථාන – මුදල් තෑගි + පදක්කම් + සහතික
🏃 10 KM Endurance Run – තරගයේ තෑගි
🥇 1 වන ස්ථානය – රු. 25,000 + කුසලානය + පදක්කම + සහතිකය
🥈 2 වන ස්ථානය – රු. 15,000 + කුසලානය + පදක්කම + සහතිකය
🥉 3 වන ස්ථානය – රු. 12,500 + කුසලානය + පදක්කම + සහතිකය
🏅 4 & 5 ස්ථාන – මුදල් තෑගි + පදක්කම් + සහතික
⚡ Speed 5 KM Challenge – තරගයේ තෑගි
🥇 1 වන ස්ථානය – රු. 150,000 + කුසලානය + පදක්කම
🥈 2 වන ස්ථානය – රු. 10,000 + කුසලානය + පදක්කම
🥉 3 වන ස්ථානය – රු. 7500 + පදක්කම + සහතිකය
🎖️ වයස් කාණ්ඩ තෑගි
✔️ 20 – 34 වයස් කාණ්ඩය
✔️ 35 – 45 වයස් කාණ්ඩය
✔️ 46 – 59 වයස් කාණ්ඩය
✔️ 60+ වයස් කාණ්ඩය
👉 සියලු වයස් කාණ්ඩ ජයග්‍රහයින්ට සඳහා විශේෂ මුදල් තෑගි, කුසලාන සහ සහතික
🎽 සහභාගී සියලු දෙනාට
✔️ Finisher Medal
✔️ Official T-Shirt
✔️ Participation Certificate
📝 ලියාපදිංචිය
🌐 www.hillmarathon.com
📌 සීමිත ලියාපදිංචි අවස්ථා✔️❤️🔥❤️🔥❤️🔥
🤝 සංවිධානය
Serendib World Records
Hill Challenge Marathon – 2026 Organizing Committee
The “Hill Challenge” 2026 is a half marathon/distance running event jointly organized by the Serendib World Record Team and the Travel with Sanath YouTube channel. The main objective of this event is to take talented marathon and distance runners from all over Sri Lanka to the villages, showcase...