Sri Lanka's Next Top Model

  • Home
  • Sri Lanka's Next Top Model

Sri Lanka's Next Top Model Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka's Next Top Model, 117/1/h, Batuwandara School, Lane, Piliyandala, .

A true star, both on and off the runway. You walked with grace, shone with confidence, and inspired so many. The crown y...
22/05/2025

A true star, both on and off the runway. You walked with grace, shone with confidence, and inspired so many. The crown you wore was not just a title it was a reflection of your spirit.
Rest in peace, our beautiful Top Model 😢😭💐💔

Scholarsz Institute of Higher Studies ඩිජිටල් අවුරුදු කුමරා  කුමරිය 2024 👸🤴Apply soon 👇
11/04/2024

Scholarsz Institute of Higher Studies ඩිජිටල් අවුරුදු කුමරා කුමරිය 2024 👸🤴
Apply soon 👇

✨ "Lights, Camera, Glamour! Get Ready to Shine!" ✨
Scholarsz Institute of Higher Studies
SCHOLARSZ ඩිජිටල් අවුරුදු කුමරා කුමරිය 2024

ඔබත් වයස අවුරුදු 16 - 35 අතර අවිවාහක කඩවසම් තරුණයෙක්නම් හෝ සුන්දර රූ සපුවක් හිමි තරුණියක්නම් ඔබටයි මේ අනර්ඝ අවස්ථාව. තරඟයට ඇතුළත් වීම සඳහා ඔබට කිරිමට ඇත්තේ පහසු දෙයක්. ඒ සදහා ඔබගේ Edit නොකරපු චායාරුපයක්, නම, උපන්දිනය යන තොරතුරු සමඟ
070 2935540 අංකයට whatsapp කරන්න

අයදුම් භාරගන්නා අවසන් දිනය 2024 අප්‍රේල් 19

තරඟය සදහා ඔබ අපට එවන ඔබේ ජායාරූප දෙවන වටයේදී මනාප ලබාගැනීම සඳහා අපේ කණ්ඩායම විසින් අපගේ facebook පිටුව හරහා publish කිරීමට බලාපොරොත්තු වන බව කරුණාවෙන් සලකන්න

අවසන් තරගයෙන් ජයග්‍රහණය කරන අවුරුදු කුමරා සහ අවුරුදු කුමරියට අපගේ Scholarsz උසස් අධ්‍යාපන ආයතනයේ එක් පාඨමාලාවක් සඳහා පුර්ණ ශිෂ්‍යත්වයක් සහ oriflame වෙතින් Gift hampers ලැබෙනු ඇත

ප්‍රධාන තරග ජයග්‍රහණ

SCHOLARSZ ඩිජිටල් අවුරුදු කුමරා 2024
SCHOLARSZ ඩිජිටල් අවුරුදු කුමරිය 2024

Mini Titles

ජනප්‍රියම අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය
Most Talented

Sri Lanka’s Next Top Model Premiere 03 Grand Finale Paper Article Thanks for Ceylon Today
27/08/2023

Sri Lanka’s Next Top Model Premiere 03 Grand Finale Paper Article

Thanks for Ceylon Today

24/08/2023

23/08/2023

Address

117/1/h, Batuwandara School, Lane, Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka's Next Top Model posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Event/venue?

Share