Parak Okinawa Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka.

Parak Okinawa  Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka. 沖 縄 剛 柔 流 空 手 道 ハ シ ゴ 会 協 会 Goju -ryu

02/06/2024

Apita ganwathura.

 #ආත්ම_ආරක්ෂක_සටන්_කලාවක් කල යුත්තෙ ඈයි?සටන් කලාව අධ්‍යාපනයට ශක්තියක් මිස.. බාධාවක් නොවෙයි..අවසානය තෙක් කියවන්නදෙමාපියනි...
16/12/2023

#ආත්ම_ආරක්ෂක_සටන්_කලාවක් කල යුත්තෙ ඈයි?

සටන් කලාව අධ්‍යාපනයට ශක්තියක් මිස.. බාධාවක් නොවෙයි..

අවසානය තෙක් කියවන්න

දෙමාපියනි !

අධ්‍යාපණය තුලින්.. උගත් දරුවකු බිහිවෙනවා..

නමුත් ඒ දරුවාගේ..
#ශරීර_සෞඛය_විනීත_බව_නම්යශිලි_බව_අභියෝග_වලට_මුහුණ_දීමට_හොද_ශක්තිමත්_මනසක්
සහිතව දරුවකු සමාජයට යොමු කරන්න හොදම ක්‍රමය

#කරාතේ ක්‍රීඩාවයි 🥋🥋*

අද සමාජය වේගයෙන් පිරිහෙනවා, නමුත් ඔබගේ දරුවා ආරක්ෂා.කිරීමට ඔබ සෑම විටම ළඟ නොවෙන්න පුළුවන්.. නමුත් #කරාටේ වැනි සටන් කලාවක් සදහා ඔබෙ දරුවා යොමු කිරීමෙන්... එම බියෙන් ඔබට නිදහසක් ලැබෙනු ඇත..

අද සමාජය තුල සිදුවන විවිද #අපයෝජන හා #අපරාධ අඩුකර ගැනීමට නම් සටන් කලාව හොදම විසදුමකි.

කරාටේ ක්‍රීඩාව ඔස්සේ.
වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, නීතිඥවරුන්, කළමනාකාරවරුන්, වැනි ඉහල මට්ටමේ පුරවැසියන් දායාද කර ඇත.

එපමණක් නොවෙයි
දෙස් විදෙස් තරග, පාසල්, කොට්ඨාස, දිස්ත්‍රික් හා ජාතික මට්ටමෙන් ජයග්‍රහණ ඔස්සේ ඉහල ගමනක් හා ජනප්‍රිය පාසල් හා ඉහල.රැකියා වලට ඇතුලත් වීමේදී විශාල සහයෝගයක් කරාටේ ක්‍රීඩාව නිසා.ලබා ගත හැකිය..

#කරාතේ #සටන්කලාව කල යුත්තෙ ඇයි?

පළමු දේ... ආත්ම ආරක්ෂාව සදහා,
(අද කාලේ සමාජය තුළ ආත්ම ආරක්ෂාව කොයි තරම් වැදගත් ද යන්න, ප්‍රවෘත්ති හරහ තේරේනු ඇත)

ඔබගේ දරුවාගේ

#විනය , #මානසික #වර්ධනය, #ශාරීරික #නිරෝගිතාව
එමෙන්ම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මනස සහ ශරිරය පාලනයට හා ක්‍රීඩාවේ ඇති දක්‍ෂතාවය වැඩි දියුණු කර යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම ඔබගේ අභිප්‍රාය නම් ඔබගේ දරුවා #කරාතේ ක්‍රීඩාවට යොමු කරන්න.

• දිස්ත්‍රික්, පලාත්, ජාතික හා ජත්‍යන්තර ශූරතා තරඟ වලට සහභාගී වීමේ අවස්ථාව හිමිවේ.(මෙමගින් රජයේ රැකියා, ප්‍රසිද්ධ පාසල් වලට හා විශ්ව විද්‍යාල වලට අතූලත් වීමටද උපකාරී වේ.)

• සෑම මාස 4 කට වරක් ශ්‍රේණි ගතකර ලොව පිළිගත් සහතික පත් නිකුත් කෙරේ.

• වයස අවු: 3 න් ඉහළ සියලුම දරුවන්, කාන්තාවන් හා රැකියාවල නියුතු අය සඳහා පන්ති පැවැත්වේ.

මේ සදහ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු යටතේ කරාතේ ක්‍රීඩාව හැදෑරීමට හැකියාව ඇත..

ඇයි

Parak Okinawa Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka.

අපිවම තෝරා ගත යුත්තෙ ඇයි? පිළිතුර අපගෙ facebook ගිණුම ඔස්සේ සොයා බැලිය හැක..

ඒ වගේම ලංකාවේ.. එකම දක්ෂතම පාදයක් අහිමි ක්‍රීඩකයා නිර්මාණය කළේද අපි...

එන්න අපිත් එක්ක එකතු වන්න...

නිරෝගී ශක්තිමත් වෙන්න..

පරක්කු නොවී ඔබේ දරුවා ඇතුලත් කරන්න

Contact - 0713035349 / 0769868120 / 0777128886
.. අපගේ ගමන් මග බැලීීමට.. පහත Facebook පිටුව ඔස්සේ

゚ ඉසිර High Education Center

 #රත්නපුර   #නගරයටත් ඔන්න.. කරාතෙ පංති #නැණස @නැණස උසස් අධ්‍යාපණ ආයතනය රත්නපුරබදාදා සවස 4.00 සිට 6.00 දක්වා #කරාතේ  #සටන...
30/08/2023

#රත්නපුර #නගරයටත් ඔන්න.. කරාතෙ පංති

#නැණස @නැණස උසස් අධ්‍යාපණ ආයතනය රත්නපුර

බදාදා සවස 4.00 සිට 6.00 දක්වා

#කරාතේ #සටන්කලාව කල යුත්තෙ ඇයි?

පළමු දේ... ආත්ම ආරක්ෂාව සදහා,
(අද කාලේ සමාජය තුළ ආත්ම ආරක්ෂාව කොයි තරම් වැදගත් ද යන්න, ප්‍රවෘත්ති හරහ තේරේනු ඇත)

ඔබගේ දරුවාගේ

#විනය , #මානසික #වර්ධනය, #ශාරීරික #නිරෝගිතාව
එමෙන්ම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මනස සහ ශරිරය පාලනයට හා ක්‍රීඩාවේ ඇති දක්‍ෂතාවය වැඩි දියුණු කර යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම ඔබගේ අභිප්‍රාය නම් ඔබගේ දරුවා #කරාතේ ක්‍රීඩාවට යොමු කරන්න.

• දිස්ත්‍රික්, පලාත්, ජාතික හා ජත්‍යන්තර ශූරතා තරඟ වලට සහභාගී වීමේ අවස්ථාව හිමිවේ.(මෙමගින් රජයේ රැකියා, ප්‍රසිද්ධ පාසල් වලට හා විශ්ව විද්‍යාල වලට අතූලත් වීමටද උපකාරී වේ.)

• සෑම මාස 4 කට වරක් ශ්‍රේණි ගතකර ලොව පිළිගත් සහතික පත් නිකුත් කෙරේ.

• වයස අවු: 3 න් ඉහළ සියලුම දරුවන්, කාන්තාවන් හා රැකියාවල නියුතු අය සඳහා පන්ති පැවැත්වේ.

මේ සදහ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු යටතේ කරාතේ ක්‍රීඩාව හැදෑරීමට හැකියාව ඇත..

ඇයි Parak Okinawa Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka. අපිවම තෝරා ගත යුත්තෙ? පිළිතුර අපගෙ facebook ගිණුම ඔස්සේ සොයා බැලිය හැක.. ඒ වගේම ලංකාවේ.. එකම දක්ෂතම පාදයක් අහිමි ක්‍රීඩකයා නිර්මාණය කළේද අපි...

එන්න අපිත් එක්ක එකතු වන්න...

නිරෝගී ශක්තිමත් වෙන්න..

ඉරිදා > ප.ව: 3.00-5.30/ප.ව: 5.30/7.30 > වලදුර නයන අධ්‍යාපන ආයතනය

සඳුදා > ප.ව: 2.00-4.30 > ර/මාටුවාගල විද්‍යාලය

අඟහ > ප.ව: 2.00-4.30 > ර/තෙප්පනාව කුමාර විද්‍යාලය

බදාදා > ප.ව: 4.00-6.00 > #නැණස #අධ්යාපන ආයතනය #රත්නපුර

බ්‍රහස් > ප.ව: 2.00-4.30 > ර/වලදුර ධර්මපාල විද්‍යාලය

සිකු > ප.ව: 2.00-4.30 > ර/බටුහේන මහා විද්‍යාලය

සෙන > ප.ව: 3.00-5.30 / ප.ව: 5.30-7.30 > ඉසිර උසස් අධ්‍යාපන ආයතනය බෝධිමළුව

25/08/2023

අද අපි කතා කරන්නේ... සුපිරි නළු මයිකල් ජේ වයිට් ගැන

සදාකාලික ක්‍රීඩා: විස්මිත කරාටේ කුසලතා ඇති මයිකල් ජේ වයිට්
මයිකල් ජායි වයිට් (උපත නොවැම්බර් 10, 1967) යනු ඇමරිකානු නළුවෙකි, අධ්‍යක්ෂවරයෙකි, වයිට් යනු විවිධ මෝස්තර නවයක සටන් කලාකරුවෙකි: ෂැටකන්, ගොජු-රියු (ඒ සඳහා ඔහු මාස්ටර් එඩී මොරාලෙස් යටතේ අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඔහු තම ගොජු කරාටේ තාක්ෂණය මුවහත් කිරීමට ඉගෙන ගත්තේය. ), Taekwondo, Kobudō, Tang Soo Do, Wushu, Jiu Jitsu, Kyokushin සහ Boxing, Kyokushin Karate හි නිශ්චිත අවධානයක් සහිතව (ඔහුගේ ශෛලිය විවිධ සටන් කලා ආකාරවල අංග ඇතුළත් වුවද).

Sports ForEver: Michael Jai White with Amazing Karate Skills
Michael Jai White (born November 10, 1967) is an American actor, director, White is a martial artist in nine different styles: Shōtōkan, Goju-Ryu (for which he studied under Master Eddie Morales where he learned to sharpen his Goju karate technique), Taekwondo, Kobudō, Tang Soo Do, Wushu, Jiu Jitsu, Kyokushin and Boxing, with a specific focus in Kyokushin Karate (although his style incorporates aspects of many different martial arts forms).

©

2020 ජූනි 21 වැනිදා තිබු අප සංගමයේ ප්‍රධාන සභා රැස්වීමෙන් පසු, ලබාගත සමුහ ඡායාරූප.. අභියෝග මැද අපගේ සිමිත පිරිසක් සමග වු...
07/08/2023

2020 ජූනි 21 වැනිදා තිබු අප සංගමයේ ප්‍රධාන සභා රැස්වීමෙන් පසු, ලබාගත සමුහ ඡායාරූප.. අභියෝග මැද අපගේ සිමිත පිරිසක් සමග වුවද මෙලෙස සංගමයේ අනාගතය උදෙසා එකතු වූ වගයි, එදින පැමිනි ඔබ සැමට ස්තුතිය.

සංගමයේ නව කාර්ය මණ්ඩලය තෝරා ගැනීම සහ ඔවුන්ගේ අනාගත අදහස් බෙදා ගැනීම
07/08/2023

සංගමයේ නව කාර්ය මණ්ඩලය තෝරා ගැනීම සහ ඔවුන්ගේ අනාගත අදහස් බෙදා ගැනීම

2020 ජූනි 21 වැනිදා තිබු අප සංගමයේ ප්‍රධාන සභා රැස්වීම ආරම්භ කිරීම හා අප සංගමයේ පුරෝගාමී නිර්මාතෘ වන,කළුපටි 8 වන ශ්‍රේණි...
07/08/2023

2020 ජූනි 21 වැනිදා තිබු අප සංගමයේ ප්‍රධාන සභා රැස්වීම ආරම්භ කිරීම හා අප
සංගමයේ පුරෝගාමී නිර්මාතෘ වන,කළුපටි 8 වන ශ්‍රේණිය
කියෝෂි H Y Amarapala තුමන්ගේ
ජන්ම දිනය සැමරීම

 #කරාතේ  #සටන්කලාව  කල යුත්තෙ ඇයි?පළමු දේ... ආත්ම ආරක්ෂාව සදහා, (අද කාලේ සමාජය තුළ ආත්ම ආරක්ෂාව කොයි තරම් වැදගත් ද යන්න,...
07/08/2023

#කරාතේ #සටන්කලාව කල යුත්තෙ ඇයි?

පළමු දේ... ආත්ම ආරක්ෂාව සදහා,
(අද කාලේ සමාජය තුළ ආත්ම ආරක්ෂාව කොයි තරම් වැදගත් ද යන්න, ප්‍රවෘත්ති හරහ තේරේනු ඇත)

ඔබගේ දරුවාගේ

#විනය , #මානසික #වර්ධනය, #ශාරීරික #නිරෝගිතාව
එමෙන්ම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මනස සහ ශරිරය පාලනයට හා ක්‍රීඩාවේ ඇති දක්‍ෂතාවය වැඩි දියුණු කර යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම ඔබගේ අභිප්‍රාය නම් ඔබගේ දරුවා #කරාතේ ක්‍රීඩාවට යොමු කරන්න.

• දිස්ත්‍රික්, පලාත්, ජාතික හා ජත්‍යන්තර ශූරතා තරඟ වලට සහභාගී වීමේ අවස්ථාව හිමිවේ.(මෙමගින් රජයේ රැකියා, ප්‍රසිද්ධ පාසල් වලට හා විශ්ව විද්‍යාල වලට අතූලත් වීමටද උපකාරී වේ.)

• සෑම මාස 4 කට වරක් ශ්‍රේණි ගතකර ලොව පිළිගත් සහතික පත් නිකුත් කෙරේ.

• වයස අවු: 3 න් ඉහළ සියලුම දරුවන්, කාන්තාවන් හා රැකියාවල නියුතු අය සඳහා පන්ති පැවැත්වේ.

මේ සදහ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු යටතේ කරාතේ ක්‍රීඩාව හැදෑරීමට හැකියාව ඇත..

ඇයි Parak Okinawa Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka. අපිවම තෝරා ගත යුත්තෙ? පිළිතුර අපගෙ facebook ගිණුම ඔස්සේ සොයා බැලිය හැක.. ඒ වගේම ලංකාවේ.. එකම දක්ෂතම පාදයක් අහිමි ක්‍රීඩකයා නිර්මාණය කළේද අපි...

එන්න අපිත් එක්ක එකතු වන්න...

නිරෝගී ශක්තිමත් වෙන්න..

ඉරිදා > ප.ව: 3.00-5.30/ප.ව: 5.30/7.30 > වලදුර නයන අධ්‍යාපන ආයතනය

සඳුදා > ප.ව: 2.00-4.30 > ර/මාටුවාගල විද්‍යාලය

අඟහ > ප.ව: 2.00-4.30 > ර/තෙප්පනාව කුමාර විද්‍යාලය

බදාදා > ප.ව: 4.00-6.00 > #නැණස #අධ්යාපන ආයතනය #රත්නපුර

බ්‍රහස් > ප.ව: 2.00-4.30 > ර/වලදුර ධර්මපාල විද්‍යාලය

සිකු > ප.ව: 2.00-4.30 > ර/බටුහේන මහා විද්‍යාලය

සෙන > ප.ව: 3.00-5.30 / ප.ව: 5.30-7.30 > ඉසිර උසස් අධ්‍යාපන ආයතනය බෝධිමළුව

2020 ජූනි 21 වැනිදා තිබු අප සංගමයේ ප්‍රධාන සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර, එහි සාම්ප්‍රදායනුකූලව ආගම සිහිකිරීම සහ පොල්තෙල්...
05/08/2023

2020 ජූනි 21 වැනිදා තිබු අප සංගමයේ ප්‍රධාන සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර, එහි සාම්ප්‍රදායනුකූලව ආගම සිහිකිරීම සහ පොල්තෙල් පහණ දැල්වීම

2020 ජූනි 10 වෙනිදා , Parak Okinawa  Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka. සංගමයේ නිර්මාතෘ කියෝෂි H Y ...
05/08/2023

2020 ජූනි 10 වෙනිදා , Parak Okinawa Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka. සංගමයේ නිර්මාතෘ කියෝෂි H Y අමරපාල යහහලේගම; සෙන්සිගෙ නිවසට; ඔහුගෙ ගෝලයන් වන ප්‍රධාන කළු පටි 🥋🥋🥋 උපාධි ධාරීන් විශේෂ කැදවිමකින් තිබු විශේෂ සුහද හමුව සහ ඉදිරි සැලසුම් කිරිමේ රැසවීම.. 🥋🥋🥋

03/08/2023
 #කරාතේ ක්‍රීඩාව කල යුත්තෙ ඇයි?පළමු දේ... ආත්ම ආරක්ෂාව සදහා, (අද කාලේ සමාජය තුළ ආත්ම ආරක්ෂාව කොයි තරම් වැදගත් ද යන්න, ප්...
24/07/2023

#කරාතේ ක්‍රීඩාව කල යුත්තෙ ඇයි?

පළමු දේ... ආත්ම ආරක්ෂාව සදහා,
(අද කාලේ සමාජය තුළ ආත්ම ආරක්ෂාව කොයි තරම් වැදගත් ද යන්න, ප්‍රවෘත්ති හරහ තේරේනු ඇත)

ඔබගේ දරුවාගේ

විනය, මානසික වර්ධනය, ශාරීරික නිරෝගිතාව හා ක්‍රීඩාවේ ඇති දක්‍ෂතාවය වැඩි දියුණු කර යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම ඔබගේ අභිප්‍රාය නම් ඔබගේ දරුවා #කරාතේ ක්‍රීඩාවට යොමු කරන්න.

• දිස්ත්‍රික්, පලාත්, ජාතික හා ජත්‍යන්තර ශූරතා තරඟ වලට සහභාගී වීමේ අවස්ථාව හිමිවේ.(මෙමගින් රජයේ රැකියා, ප්‍රසිද්ධ පාසල් වලට හා විශ්ව විද්‍යාල වලට අතූලත් වීමටද උපකාරී වේ.)

• සෑම මාස 4 කට වරක් ශ්‍රේණි ගතකර ලොව පිළිගත් සහතික පත් නිකුත් කෙරේ.

වයස අවු: 3 න් ඉහළ සියලුම දරුවන්, කාන්තාවන් හා රැකියාවල නියුතු අය සඳහා පන්ති පැවැත්වේ.

මේ සදහ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු යටතේ කරාතේ ක්‍රීඩාව හැදෑරීමට හැකියාව ඇත..

ඇයි Parak Okinawa Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka. අපිවම තෝරා ගත යුත්තෙ? පිළිතුර අපගෙ facebook ගිණුම ඔස්සේ සොයා බැලිය හැක.. ඒ වගේම ලංකාවේ.. එකම දක්ෂතම පාදයක් අහිමි ක්‍රීඩකයා නිර්මාණය කළේද අපි...

එන්න අපිත් එක්ක එකතු වන්න...

නිරෝගී ශක්තිමත් වෙන්න..

ඉරිදා > ප.ව: 3.00-5.30/ප.ව: 5.30/7.30 > වලදුර නයන අධ්‍යාපන ආයතනය

සඳුදා > ප.ව: 2.00-4.30 > ර/මාටුවාගල විද්‍යාලය

අඟහ > ප.ව: 2.00-4.30 > ර/තෙප්පනාව කුමාර විද්‍යාලය

බදාදා > ප.ව: 4.00-6.00 > නැණස අධ්‍යාපන ආයතනය

බ්‍රහස් > ප.ව: 2.00-4.30 > ර/වලදුර ධර්මපාල විද්‍යාලය

සිකු > ප.ව: 2.00-4.30 > ර/බටුහේන මහා විද්‍යාලය

සෙන > ප.ව: 12.00-2.30 / ප.ව: 5.00-7.00 > ඉසිර උසස් අධ්‍යාපන ආයතනය බෝධිමළුව

Address

Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when Parak Okinawa Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Parak Okinawa Karate Do Goju - Ryu Hashigokai Association, Sri Lanka.:

Share