Schools Rugby Banter Page

Schools Rugby Banter Page Sri Lankan Schools Rugby Banter Page

උදේ ඇහැරෙනකොට Surprise එකකින් ඇහැරෙන්න 😏🤣      3/18
05/05/2026

උදේ ඇහැරෙනකොට Surprise එකකින් ඇහැරෙන්න 😏🤣

3/18

2 already ✅ 3 on course 🔜1 impossible 🚫
05/05/2026

2 already ✅
3 on course 🔜
1 impossible 🚫

Well well well 🥹

Commission වලට පාසල් දරුවෝ විකුනන වෙළදාමට එරෙහි වන්න.. 100කට 3ක් 4ක් ගොඩ ගියාට ඉතුරු 96ම ඉස්ම යනකන් සාරය උරාබී කොහෙට හරි...
05/05/2026

Commission වලට පාසල් දරුවෝ විකුනන වෙළදාමට එරෙහි වන්න.. 100කට 3ක් 4ක් ගොඩ ගියාට ඉතුරු 96ම ඉස්ම යනකන් සාරය උරාබී කොහෙට හරි අත්හරින බව සිහිතබාගන්න. ඔවුන් ඔබට ආදරේ නැත. ආදරේ තමන්ගේ පාසලේ නමට පමනි.

මිනිස් වෙළදාමට එරෙහි වන්න

#මේ_ඔබේ_පොලිසියයි

Match day වෙනකන් ටීම් එක register කරගන්න බැරි MICලා නම් සාප.. තව ඉස්කෝලෙක රගර් විනාසයි ඉතිම්..
05/05/2026

Match day වෙනකන් ටීම් එක register කරගන්න බැරි MICලා නම් සාප.. තව ඉස්කෝලෙක රගර් විනාසයි ඉතිම්..

As per the reports, the match scheduled for tomorrow between Madina National School and Carey College has been officially cancelled. Based on the decision of the authorities, the victory has been awarded to Madina National School. We regret any inconvenience caused.

කොළඹ එන්න බැ දුරයි ගාන උන් කුරුනැගල යන්නේ ඇයි?
05/05/2026

කොළඹ එන්න බැ දුරයි ගාන උන් කුරුනැගල යන්නේ ඇයි?

05/05/2026

Happoi Uththamayoi දෙන්නට දෙන්නා පාවලා දී ගත්තා විතරයි අනිත් රතු දත්ත තාම හැන්ගිලා 🫠

අඩෝ 6 පහු උනා කවුද ලොක්කා..
05/05/2026

අඩෝ 6 පහු උනා කවුද ලොක්කා..

05/05/2026

Plate එක Predict කරන එක තරම් cup එක අමාරු නැ හැබැයි 🫠

05/05/2026

MATCHDAY | SEASON OPENER

The wait is over. The stage is set.
Madina begins its Dialog Schools Rugby League journey tomorrow against Carey College in a highly anticipated season opener.

1 No one2 Yatawara3 Pivithuru4 Lapa Kumara5 All the above 🚀
05/05/2026

1 No one
2 Yatawara
3 Pivithuru
4 Lapa Kumara
5 All the above 🚀

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Schools Rugby Banter Page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share