Sri Seelasumana Dhamma School

Sri Seelasumana Dhamma School 🔵🟡🔴⚪️🟠
" මා නිවත්ථ අභික්කම"
( නොනැවතී ඉදිරියට යන්න........)
🔵🟡🔴⚪️🟠

❤️🙏
28/03/2026

❤️🙏

සුභ උපන්දිනයක් වේවා අපේ ලොකු ටීචර් ❤️🙏
28/03/2026

සුභ උපන්දිනයක් වේවා අපේ ලොකු ටීචර් ❤️🙏

❤️🙏
24/03/2026

❤️🙏

දහම් පාසල් ආරම්භක මොහොතේ බුද්ධ වන්දනාව හා උදෑසන රැස්වීම 🤍ශ්‍රී සීලසුමන දහම් පාසල දූවේගොඩ 2026.03.15
15/03/2026

දහම් පාසල් ආරම්භක මොහොතේ බුද්ධ වන්දනාව හා උදෑසන රැස්වීම 🤍

ශ්‍රී සීලසුමන දහම් පාසල
දූවේගොඩ
2026.03.15

දහම් පාසල් ආරම්භක මොහොතේ බුද්ධ වන්දනාව හා උදෑසන රැස්වීම 🤍ශ්‍රී සීලසුමන දහම් පාසල දූවේගොඩ 2026.03.08
08/03/2026

දහම් පාසල් ආරම්භක මොහොතේ බුද්ධ වන්දනාව හා උදෑසන රැස්වීම 🤍

ශ්‍රී සීලසුමන දහම් පාසල
දූවේගොඩ
2026.03.08

සීලසුමන දහම් පාසලේ මල් දන්සල ❤️🌻සීලසුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයෙන් 06 ශ්‍රේණියේ පංතිභාර ...
02/03/2026

සීලසුමන දහම් පාසලේ මල් දන්සල ❤️🌻

සීලසුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයෙන් 06 ශ්‍රේණියේ පංතිභාර සුරංජි ගුරුතුමියගේ සහ සුජීවා ගුරුතුමියගේ මැදිහත් වීමෙන් සිසු දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ පූර්ණ දායකත්වයෙන් විහාරස්ථානය වැද පුදා ගැනීමට පැමිණි බැතිමතුන්ට ලබා දුන් මල් දන්සල 🌻 ❤️

ශ්‍රී සීලසුමන දහම් පාසල
දූවේගොඩ
2026.03.02

09/02/2026
09/02/2026

78 වන නිදහස් දින සැමරුම

බේරුවල උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි හිමියන්ගේ මූලිකත්වයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පවත්වන්නට යෙදුණු නිදහස් දින සැමරුමේ දී අප දහම් පාසලේ දුව දරුවන් විසින් දේශාභිමානී ගීතයක් ඉදිරිපත් කළ අවස්ථාව ❤️

බේරුවල උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලය
දහම් පාසල් එකමුතුව
2026. 02 . 08

| දහම් පාසල් වර්ෂ අවසාන විභාගය පැවැත්වීම - 2026 ( 2025 )| දූවේගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ සීලසුමන දහම් පාසලේ 06 - 10 ...
25/01/2026

| දහම් පාසල් වර්ෂ අවසාන විභාගය පැවැත්වීම - 2026 ( 2025 )

| දූවේගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ සීලසුමන දහම් පාසලේ 06 - 10 ශ්‍රේණි විභාගය පැවැත්වීම 🤍

ශ්‍රී සීලසුමන දහම් පාසල
ශ්‍රී සුදර්ශනාරාමය
දූවේගොඩ
2026.01.25

| Dhamma School Year-End Examination – 2026 (2025)

| Conducting the Grade 06 – 10 Examination of
Seelasumana Dhamma School,
Sri Sudarshanarama Temple,
Duwegoda

Sri Seelasumana Dhamma School
Sri Sudarshanarama Temple
Duwegoda
2026.01.25

දූවේගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී , කළුවාමෝදර සීලසුමන විද්‍යාතිලක මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙණාධිපති ,...
21/01/2026

දූවේගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී , කළුවාමෝදර සීලසුමන විද්‍යාතිලක මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙණාධිපති , සීලසුමන දහම් පාසලේ ප්‍රධානාචාර්ය , මුළු දිවයිනටම සාම විනිසුරු , පූජ්‍ය දූවේගොඩ අරියසීල තිස්ස ගුරු දේවොත්තම ස්වාමීන්ද්‍රයන් වහන්සේ නව ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ කොළබ කළුතර දිස්ත්‍රික් සංඝ සභාවේ ගරු ලේඛකාධිකාරි ධූරයට පත් විය 🤍🙏

නව ධූරයට පත් ඔබවහන්සේට සීලසුමන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සහ දුවා දරුවන් , දෙමව්පියන් ඇතුළු සියළු දෙනා විසින් සුභාශිංෂන එක් කර සිටිමු...🤍🙏

තෙරුවන් සරණයි 🤍🙏

සීලසුමන දහම් පාසල | ශ්‍රී සුදර්ශනාරාමය | දූවේගොඩ

Address

Sri Sudarshanaramaya , Duwegoda , Halkandawilla
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Seelasumana Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category