Meemure. මිමුරේ trekkers

Meemure. මිමුරේ trekkers confident jump
base jump
Water sliding
Jungle trekking
River trekking
Camping night and camp fire
4

සිත් පිත් ඇත්තෝ දකිත්වා.!මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍ර්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් නුගේතැන්න ග්‍රාම...
28/10/2024

සිත් පිත් ඇත්තෝ දකිත්වා.!

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍ර්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් නුගේතැන්න ග්‍රාමයේ තුල මේ අසරණ අම්මා ජීවත් ජීවත් වෙයි.

ඇය ප්‍රකාශ කල පරිදි සහ ගම්මුන්ගෙන් දැනගත් පරිදි මීට පෙර ඇය ජීවත් වී ඇත්තේ තම මව සමග වන අතර මීට මාස කිහිපයකට පෙර ඇය මිය ගොස් ඇත.මැයට තමන්ගේ කියා නෑදෑයෙක් නොමැති අතර අහල පහල සිටින සියලු දෙනා නෑදෑයෝ වෙති.

ඊට හේතුව ඇය හදාගත් දරුවෙකි.ඈගේ නියම දෙමාපියන් ගම් පළාත පිළිබද පැහැදිලි නිච්චියක් ඈට නොමැත.

ග්‍රාමයේ ග්‍රාමසේවක මහතාගේ මූලිකත්වයෙන් කුඩා නිවසක් ඈ හට සාදා දී ඇති අතර එහි ඇය තම ජීවිකාව ගතකරනු ලබන්නේ ගම්මුන්ගේ සත්කාර උපකාර ඔස්සේය.

අද දවසේ අපට හැකි පරිදි ඇයට මසකට පමණ ජීවත් විය හැක් වියළි ආහාර පරිත්‍යාග කරන්නට පුලුවන් විය. එහිදී විශේෂයෙන් කැනඩාවේ පදිංච මාගේ සහෝදරියගේ දන පරිත්‍යාගයෙන් හා නුගේතැන්න මහ විද්‍යාලයේ මගේ හිතවත් දිනිදු බංඩාර සර්, අශාන් ලෝචන සර් ,හේමසිංහ මැඩම්, ශන්ත රත්න සර්ගේ,නාලනි හේරත් මැඩම් යන අය විසින් හැකි පමණින් කල මූල්‍ය උපකර ඔස්සේ ඇයගේ කුකුසගින්න නිවාගැනීමට සත්කාර කීරීමට හැකිවිය.

ඇය වෙනුවෙන් ඔබටත් උපකාර කල හැකිනම් මහගු පුන්‍ය කටයුත්තකි.

https://youtu.be/iAbUFebFqkYplease Share and subscribe🙏🙏🙏🙏
09/06/2024

https://youtu.be/iAbUFebFqkY

please Share and subscribe🙏🙏🙏🙏

❤️SUBSCRIBE to Channel (Subscribed ✔)✅ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා, සබ්ස්ක්‍රයිබ් (Subscribe) මත ඔබන්න (Subscribed ✔) Watch the video about Sri M...

ඉදිවෙමින් පවතින අපගේ නවතම සංචාරක බංගලාව dome hanthana.ලගදීම ඔබ වෙනුවෙන් විවෘත කීරීමට බලාපොරොත්තු වෙමු.අලුත්ම අත්දැකීමක් ...
24/01/2023

ඉදිවෙමින් පවතින අපගේ නවතම සංචාරක බංගලාව dome hanthana.ලගදීම ඔබ වෙනුවෙන් විවෘත කීරීමට බලාපොරොත්තු වෙමු.

අලුත්ම අත්දැකීමක් වෙනස්ම විදිහකට විදින්න ඔබත් සුදානම්ද ..?

Dome Hanthana
077 730 4448
https://maps.app.goo.gl/UzEUyYrB6uDmueQ19

20/10/2021

මීමුරේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔබ මෙම මස 22 තෙක් සංචාරය නොකරන්න..? කොරෝනා තත්වය යටතේ යම් ආකාරයක සංචරණ සීමා පනවා ඇති බව කරුණාවෙන් සලකන්න...?

කොරෝනාත් එක්ක අලුත් විදිහට camp night එකක් යන්න කැමති අය කතාකරන්න අපිට. හුදෙක් මීමුරේ පමනක් නොවන බව කරුනාවෙන් සලකන්න.071...
18/03/2021

කොරෝනාත් එක්ක අලුත් විදිහට camp night එකක් යන්න කැමති අය කතාකරන්න අපිට. හුදෙක් මීමුරේ පමනක් නොවන බව කරුනාවෙන් සලකන්න.

071-6055826 - වසන්ත

01/01/2021

ලැබුවාවු නව වසර සතුට සපිරි,සියලු යහපත් පැතුම් ඉ⁣⁣ටුවන සුභම සුභ නව වසරක් වේවා..

Night camping යන්න කැමතිද .පොඩි adventure පාරකුත් එක්ක. ගැමි location 2කක්. එකක් මීමුරේ අනික බටගොල්ල,මීමුරේ නම්  ගිහින් ...
08/02/2020

Night camping යන්න කැමතිද .පොඩි adventure පාරකුත් එක්ක. ගැමි location 2කක්. එකක් මීමුරේ අනික බටගොල්ල,මීමුරේ නම් ගිහින් ඇති හැබැයි බටගොල්ල නම් යන්න විදිහක් නෑ මොකද අපි විතරයි බටගොල්ල ගමේ සංචාරයකයන් අරන් යන එකම team එක.
අටුවා ටීකා අවශ්‍ය නෑ සැබවින්ම ගමක් ,තාමත් ග්‍රාමීය ලක්ෂණ හැම දෙයක්ම පාහේ ආරක්ෂා වෙලා තියෙනවා කියන එක ආඩම්බරයෙන් කියන්න පුලුවන්.
කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඔන්න ඒ ගමත් ඉවරයි නැත්තම් ඉවරකරන්න හදන්නෙ කියල.ඒක කවදාවත් වෙනෙ නෑ.මොකද දැනට අවුරුදු 5ක් අපිත් එක්ක මිනිස්සු එනව එක පොලිතීන් කෑල්ලක් ප්ලාස්ටික් කෑල්ලක් එක තැනක නැ.
අනික සංචාරක මගපෙන්වන්නන් හැමකෙනෙක්ම ගමේ අයමයි.ඔබටත් night camping යන්න තැනක් හොයනවනම් කතකරන්න අපිට වැඩි දුර විස්තර ලබාගන්න පුලුවන් වැඩේ ගැන.

0716055826
0775910373( වසන්ත )

Best offer for february to april Contact - 0716055826                -0775910373Day 01(මිමුරේ )Visit mini world endvisit...
03/02/2020

Best offer for february to april
Contact - 0716055826
-0775910373
Day 01(මිමුරේ )

Visit mini world end
visit අට්ටලමෙට්ටුව (vents)
Visit ඇලි හත (15ft jump )
60ft confidence jump
Free visit meemure villege
vist සුරිය අරණ film location
40 ft confidence jump
17 ft base jump
15ft water sliding
10ft water sliding

Day 02(බටගොල්ල )

- Jungle trekking with game(3km)
- River trekkers with game(2km)
-45 ft water sliding
- swimming natural water fool
- visit batagolla village

Including......

Camping night
camp fire
4meals & refreshments
BBQ
Professional guide

නිදහස නියම විදියට බුක්තිවිදින්න පොට් එකක් ඕනිද ,මීමුරේට පමනක් සීමා නොවුනුහුදෙක් විනොදාස්වාදය පමනක් නොව ජීවිතයට වටිනා අත්...
29/01/2020

නිදහස නියම විදියට බුක්තිවිදින්න පොට් එකක් ඕනිද ,මීමුරේට පමනක් සීමා නොවුනු
හුදෙක් විනොදාස්වාදය පමනක් නොව ජීවිතයට වටිනා අත්දැකීම් සම්බාරයක් සමග දවස් 2ක් ගතකරන්න සැලසුම් කරන ඔබ කතාකරන්න අපිට

0716055826
0775910373(wasantha)

10% සුවිශේෂී වට්ටමක් .ඔබගෙ අවශ්‍යතාව පරිදි  සංචාරය සැලසුම් කල හැකිය.දැන්ම ඔබගේ දිනය වෙන් කරවා ගන්න කතාකරන්න අපට071605582...
05/01/2020

10% සුවිශේෂී වට්ටමක් .
ඔබගෙ අවශ්‍යතාව පරිදි සංචාරය සැලසුම් කල හැකිය.
දැන්ම ඔබගේ දිනය වෙන් කරවා ගන්න
කතාකරන්න අපට
0716055826
0775910373(wasantha)

Best offer for school & university students Call now 071-60 55 826077-59 10 373
26/11/2019

Best offer for school & university students

Call now
071-60 55 826
077-59 10 373

නොවැම්බර් සහ දෙසැම්බර් මාස සදහා සුවිශේෂී පැකේජයන් .කතාකරන්න අපිට 07160558260775910373(වසන්ත)
21/11/2019

නොවැම්බර් සහ දෙසැම්බර් මාස සදහා සුවිශේෂී පැකේජයන් .
කතාකරන්න අපිට
0716055826
0775910373(වසන්ත)

Address

849, Rambukwalla West Hunnusgiriya
Hunnasgiriya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
18:00 - 19:00
Sunday 09:00 - 17:00
18:00 - 19:00

Telephone

+94716055826

Alerts

Be the first to know and let us send you an email when Meemure. මිමුරේ trekkers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meemure. මිමුරේ trekkers:

Share

Category