Dawasak - දවසක්

Dawasak - දවසක් මේ ඔබේ ආදරණීයම දවසයි !

05/05/2026

ආයෙත් දවසක් කොන්සට් එක තිබ්බොත් එන අය කමෙන්ට් කරන්න. 💛

මේ අපේ ටීම් එකේ කෙනෙක්ගේ මයික් එකක්. පුලුවන් තරම් ශෙයා කරලා උදව්වක් දෙන්න 🙏
03/05/2026

මේ අපේ ටීම් එකේ කෙනෙක්ගේ මයික් එකක්. පුලුවන් තරම් ශෙයා කරලා උදව්වක් දෙන්න 🙏

ආදරණීයම දවස ❤Photography by Gairika Dissanayake
29/04/2026

ආදරණීයම දවස ❤

Photography by Gairika Dissanayake

ආදරණීය දවසේ ආදරණීයම මතක ❤️
27/04/2026

ආදරණීය දවසේ ආදරණීයම මතක ❤️

ආදරණීය දවසක් වෙනුවෙන් ඔබ තබපු ප්‍රාර්ථනාවන් නිසාවෙන් මේ දවස අපිට හැඩ කර ගන්න ලැබුනා. ඔබ ලබා දුන් ආදරයට ස්තූතී. ආයෙමත් දව...
26/04/2026

ආදරණීය දවසක් වෙනුවෙන් ඔබ තබපු ප්‍රාර්ථනාවන් නිසාවෙන් මේ දවස අපිට හැඩ කර ගන්න ලැබුනා. ඔබ ලබා දුන් ආදරයට ස්තූතී.
ආයෙමත් දවසක අපි හමු වෙමු. ❤️

සීමිත ප්‍රවේශපත් ප්‍රමාණයක් අද දින දොරටුවෙන් ලබා ගත හැකි බව සතුටින් දන්වා සිටිමු. ආදරණීය දවසක් වෙනුවෙන් සියල්ල සූදානම් බ...
25/04/2026

සීමිත ප්‍රවේශපත් ප්‍රමාණයක් අද දින දොරටුවෙන් ලබා ගත හැකි බව සතුටින් දන්වා සිටිමු. ආදරණීය දවසක් වෙනුවෙන් සියල්ල සූදානම් බව සතුටින් දැනුම් දෙමි.. ❤️

We are pleased to inform you that a limited number of tickets are available at the gate today. We are happy to announce that everything is ready for a wonderful day filled with love.. ❤️

ආදරය බෙදා ගන්න දවසක් වෙනුවෙන් පැමිණෙන ඔබ පහත මාර්ග සිතියම ඔත්සේ ඔබේ ආසනය වෙත ලගා වන්න. ❤️දවසක් වෙනුවෙන් පැමිණෙන ඔබ දැන ග...
25/04/2026

ආදරය බෙදා ගන්න දවසක් වෙනුවෙන් පැමිණෙන ඔබ පහත මාර්ග සිතියම ඔත්සේ ඔබේ ආසනය වෙත ලගා වන්න. ❤️

දවසක් වෙනුවෙන් පැමිණෙන ඔබ දැන ගත යුතුම කරුණු..

🔥 පිටතින් මල් , කෑම , බීම ජාති කිසිවක් රැගෙන ආ නොහැක.
🔥 මත් පැන් , මත් ද්‍රව්‍ය රැගෙන නොඒමට කාරුණික වන්න
🔥 ඔබ ලග සිටින නන්නාදුනනයන් ඔබේ අසල්වැසියන් ලෙස දකින්න.
🔥 ඔබේ පහසුව වෙනුවෙන් අපේ කාර්‍යය මන්ඩලය ඔබට නිරතුරුවම සහය වන බව මතක් කර සිටිමු.

ආදරණීය දවසේ ආදරේ බෙදා ගන්න දවසක් කරමු..

දවසක් Event Schedule ❤️
25/04/2026

දවසක් Event Schedule ❤️

ඔබ පුන පුනා බලා සිටි දවස උදා වුනා. හොරණ අහසේ සියලුම ආසනයන් ඔබ වෙනුවෙන් සූදානම්ව ඇත.මේ සුන්දර යාමය අත් විදින්න , ආදරේ බෙද...
25/04/2026

ඔබ පුන පුනා බලා සිටි දවස උදා වුනා. හොරණ අහසේ සියලුම ආසනයන් ඔබ වෙනුවෙන් සූදානම්ව ඇත.
මේ සුන්දර යාමය අත් විදින්න , ආදරේ බෙදා ගන්න ඔබත් එන්න.. ❤

24/04/2026

අපි දන්නව ඔයාලත් මේ දවස වෙනුවෙන් සැදෑ පැහැදී ඉන්නේ කියලා. ඔයාල වගේම අපිත් එහෙමයි.ඉතින් , මේ ලස්සන දවස වෙනුවෙන් ඔයාලගේ ප්‍රාර්ථනාව කමෙන්ට් කරගෙන යන්න.

මේ දවස ඔයාලා වෙනුවෙන්මයි. ❤️

Address

Horana
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Dawasak - දවසක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category