තව දවසක් with Live Studio

තව දවසක් with Live Studio A Live Studio Musical Experience!

05/02/2026

අපිට සර්ව මුණ ගැහෙන්නේ "තව දවසක් with Live Studio Concert එක ඇතුලේ. හරිම අව්‍යාජවම අපේ වීඩියෝ එක සර්ගේ චැනල් එකේ දාන්නම අපිට අවසරය දුන්නා. ඒ අවසරය නිසා තමා හීනයකි මට ආදරේ වෙනම version එකක් ඔයාලට අද වෙද්දී අහන්න පුලුවන් වුනේ. සන්නා කියන්නේ ලංකාවේ වෙනස් මානයෙන් හිතන කෙනෙක්. ආට් හවුස් එකක් කිව්වොත් හරි. සර්ව අපිට පේද්දිත් සර් එක්ක අපිට කතා කරද්දිත් අපිට දැනුන දේ එච්චරයි. 1991 දි තමා සර් මුලින්ම Valentine Concert එකක් ලංකාවට අදුන්වා දෙන්නේ. එතනින් පටන් ගත්තට පස්සේ 2026 මේ නිර්වාණ ප්‍රසංගයම විශේශ වෙන්නම එකම හේතුව ඒක උනාමත් ඇති කියලා තමා අපිට හිතෙන්නේ. හැබැයි අපිට විශ්වාසයි මේ ගායක ගායිකාවෝ 17 දෙනත් එක්ක මහේශ් දෙනිපිටිය ඇතුළු වාද්‍ය වෘදය මේ නිර්වාණය අලුත් අහසක් අපිට පෙන්වයි.ඉතින් ඒ අහසේ නිදහසේ සැරිසරන්න , ආදරේ බෙදා ගන්න. ආදරේ අනුමෝදනා කරන්න මේ පෙබරවාරි 14 වනදා සුගත දාස ක්‍රීඩාංගනයට එන්න...

මේ දවස ඔබ වෙනුවෙන්මයි.. ❤

🎟️ Grab your tickets now!
👉 Click the link below to purchase:
https://ticketcounter.lk/


සුභ අලුත් අවුරුද්දක් වේවා !
31/12/2025

සුභ අලුත් අවුරුද්දක් වේවා !

Address

Horana
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when තව දවසක් with Live Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තව දවසක් with Live Studio:

Shortcuts

Share

Category