Environment society - parisara niyamu PCC

Environment society - parisara niyamu PCC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Environment society - parisara niyamu PCC, Event, Palannoruwa, Gonapola, Horana.

20/09/2025
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය හා සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය සැමරීම 2025 සැප්තැම්බර් 20 -26ජාතික වැඩසටහන ජාතික සම...
20/09/2025

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය හා සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය සැමරීම 2025 සැප්තැම්බර් 20 -26
ජාතික වැඩසටහන ජාතික සමුද්‍රීය අධිකාරිය විසින් පානදුර වෙරළ උද්‍යානයේ දී පැවැත්වු,
වෙරළ පිරිසිදු කිරීමේ වැඩ සටහනට පලන්නොරුව විද්‍යාලයේ පරිසර නියමුවන් සහාභාගීවීම.

පලන්නොරුව මධ්‍ය මහා විද්‍යලය ජගත් පරිිසර දින සැමරුම අද ජතික රුක් රෝපන වැඩ සටහනක "තිරසාර_ _අනාගතයක්_ _උදෙසා_ "*ජගත් පරිසර...
05/06/2025

පලන්නොරුව මධ්‍ය මහා විද්‍යලය
ජගත් පරිිසර දින සැමරුම
අද ජතික රුක් රෝපන වැඩ සටහනක
"තිරසාර_ _අනාගතයක්_ _උදෙසා_ "
*ජගත් පරිසර දිනයට සමගාමීව පානදුර, හොරණ,ඉංගිරිය,බණ්ඩාරගම ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුව අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද ඉංගිරිය නගරයට ජලය සපයන නාච්චිමලේ දොළ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ ජාතික රුක් රෝපණ වැඩ සටහනට සහාගී වු අවස්ථාව _

Address

Palannoruwa, Gonapola
Horana
12410

Telephone

+94718066705

Website

Alerts

Be the first to know and let us send you an email when Environment society - parisara niyamu PCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Environment society - parisara niyamu PCC:

Share

Category