Kokila වසන්තය Bulugahagoda

Kokila වසන්තය Bulugahagoda ගමම එකතු වෙන ගමේ වසන්තය

පැට්‍රිස් කලාද?මේ පාරත් බරටම තෑගී....
16/04/2026

පැට්‍රිස් කලාද?
මේ පාරත් බරටම තෑගී....

18 තමා දවස...
16/04/2026

18 තමා දවස...

16/04/2026
ගමේ වසන්තය අප්‍රේල් 18 බුලුගහගොඩ ශ්‍රී විජය ක්‍රිඩාංගනයේදී....
26/03/2026

ගමේ වසන්තය අප්‍රේල් 18 බුලුගහගොඩ ශ්‍රී විජය ක්‍රිඩාංගනයේදී....

කෝකිල වසන්තය අවුරුදු කුමරා සහ කුමරිය 2026නොකඩවා දෙවන වරටත් කෝකිල වසන්තය බක්මහ උලෙළ මෙවරත් අප්‍රේල් 18 වන දින පැවැත්වීමට ...
26/03/2026

කෝකිල වසන්තය අවුරුදු කුමරා සහ කුමරිය 2026

නොකඩවා දෙවන වරටත් කෝකිල වසන්තය බක්මහ උලෙළ මෙවරත් අප්‍රේල් 18 වන දින පැවැත්වීමට සූදානම් කර ඇත.

අප්‍රෙල් 18 සෙනසුරාදා දින බුලුගහගොඩ ශ්‍රී විජය ක්‍රිඩාංගනය

ඔබත් වයස අවු.16-28 අතර තරුණයෙක් හෝ තරුණියක් නම් දැන්ම ලියාපදිංචි වන්න.මෙම තරගයත් බුලුගහගොඩ ප්‍රදේශයට පමණක් සීමා කිරීමට බලාපොරොත්තු වන අතර අවම වශයෙන් 10 දෙනෙක් පමණ සහභාගී වීම අනිවාර්ය වේ. එසේ සිදු නොවන්නේ නම් මෙම තරගය විවෘත තරගයක් කර පැවැත්වීමට සිදු වනු ඇත.හැකි ඉක්මනින් ඔබගේ අයදුම් පත අප වෙත එවන්න

ඔබගේ අයදුම් පත අප්‍රේල් 10 වන දිනට ප්‍රතම අප වෙත එවන්න
☀️🌔🌸

කෝකිල වසන්තය 2025මෙවර අවුරුදු කුමරා සහ කුමරිය තරග බුලුගහගොඩ සහ වෙනත් ගම් සදහා විවෘත බව සතුටින් දන්වා සිටිමු.මෙවර තරග කරන...
14/04/2025

කෝකිල වසන්තය 2025
මෙවර අවුරුදු කුමරා සහ කුමරිය තරග බුලුගහගොඩ සහ වෙනත් ගම් සදහා විවෘත බව සතුටින් දන්වා සිටිමු.
මෙවර තරග කරන ඔබට වටිනා ත්‍යාග විශාල ප්‍රමාණයක් සූදානම් කර ඇත.

මීට අවුරුදු තුන හතරකට කලින් තියන්න හිටපු තරග 😂
28/03/2025

මීට අවුරුදු තුන හතරකට කලින් තියන්න හිටපු තරග 😂

Address

Bulugahagoda
Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when Kokila වසන්තය Bulugahagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category