ගාලු අහස යට - Galu Ahasa Yata

ගාලු අහස යට - Galu Ahasa Yata Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගාලු අහස යට - Galu Ahasa Yata, Concert Tour, No. 130, Sea Street, Galle.

09/01/2026

Official statement from OneTicket !

03/01/2026

If you still haven’t received your refund, please contact OneTicket 👇
Hotline : 0722745745
WhatsApp : 0760523025
Email : [email protected]

This Christmas, we pause between the notes to say thank you..! ❄️To every soul who felt the music with us - you made our...
25/12/2025

This Christmas, we pause between the notes to say thank you..! ❄️

To every soul who felt the music with us - you made our year special. 🎄

Wishing you a season of peace and harmony. The next movement begins in 2026. ⛄️

See you soon..! ❤️

හදිසියේම “ගාලු අහස යට” ප්‍රසංගය කල් දැමීම පිළිබඳව ගොඩක් පාර්ශව විවිධ මත ඉදිරිපත් කරලා තිබුණා. ඒත් සත්‍යම හේතුව විදියට අප...
20/12/2025

හදිසියේම “ගාලු අහස යට” ප්‍රසංගය කල් දැමීම පිළිබඳව ගොඩක් පාර්ශව විවිධ මත ඉදිරිපත් කරලා තිබුණා. ඒත් සත්‍යම හේතුව විදියට අපි ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය නිසා ප්‍රසංගය කල්තබන බවයි.

ප්‍රකාශ කළ පරිදිම මේ වන විට ගාලු නගරයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතිනවා..⛈️

🔺ඔබ මිලදී ගත් ප්‍රවේශ පත්‍ර වලට අදාළ මුදල් නැවත ලබාදීම මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.

ප්‍රසංගය කල් දැමීම හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ පිළිබඳව නැවතත් අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.

2026 වසරේ දිනයක නැවත හමුවෙන තුරු ආයුබෝවන්..!

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දෙසැම්බර් 20 (හෙට) පැවැත්වීමට නියමිතව තිබූ “ගාලු අහස යට” ප්‍රසංගය කල් දැමීමට තීරණය කළ...
19/12/2025

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දෙසැම්බර් 20 (හෙට) පැවැත්වීමට නියමිතව තිබූ “ගාලු අහස යට” ප්‍රසංගය කල් දැමීමට තීරණය කළ බව දැනුම් දෙමු..!

ඔබ මිලදීගත් ප්‍රවේශ පත් වලට අදාළ මුදල් නැවත ලබාගත හැක.

ගාලු අහස යට 🌸🕊️Helping Sri Lanka Concert 🇱🇰𝐎𝐫𝐜𝐡𝐞𝐬𝐭𝐫𝐚 🎶 🤵‍♂️ Music Directed By - Sachee Maduranga🎹 Keys - Tharindu Jayath...
18/12/2025

ගාලු අහස යට 🌸🕊️
Helping Sri Lanka Concert 🇱🇰

𝐎𝐫𝐜𝐡𝐞𝐬𝐭𝐫𝐚 🎶

🤵‍♂️ Music Directed By - Sachee Maduranga
🎹 Keys - Tharindu Jayathilake
🎹 Keys - Punsisi Lahiru Darshana
🎸 Bass Guitar - Shaluka Hettiarachchi
🎸 Lead Guitar - Buddhika Perera
🎸 Rhythm Guitar - Asitha Warnakulasooriya
🥁 Drums - Lalinda Niroshan
🪘 Percussions - Dilan Nagahawatta
🎻 Violin - Rukshan Gunawardhana
🪈 Flute - Supun Peiris
🎷 Saxophone - Sandun Dharmawansha

𝐁𝐚𝐜𝐤𝐢𝐧𝐠 𝐕𝐨𝐜𝐚𝐥𝐬
👱‍♂️Tharindu 👨Avishka 👩🏻‍🦰 Dushani 👩🏻‍🦰 Shehana

🖥️ Sound Engineer - Namal Thivanka

දෙසැම්බර් 20, ඔබේ කැලැන්ඩරයේ ඉඩ තියාගන්න..❤️
ප්‍රේමයේ සැඳෑවට.. ගාලු අහස යටට.. ඔබත් එන්න...!

📆 𝐒𝐚𝐭𝐮𝐫𝐝𝐚𝐲, 𝟐𝟎𝐭𝐡 𝐃𝐞𝐜𝐞𝐦𝐛𝐞𝐫
⏰ 𝟔.𝟎𝟎 𝐏𝐌 𝐨𝐧𝐰𝐚𝐫𝐝𝐬
📍𝐆𝐚𝐥𝐥𝐞 𝐌𝐮𝐧𝐢𝐜𝐢𝐩𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐜𝐢𝐥 𝐅𝐫𝐨𝐧𝐭 𝐘𝐚𝐫𝐝

මතක තියාගන්න ප්‍රවේශ පත්‍ර ඉතාමත්ම සීමිතයි..👆
✔️Standing : 3,000/-
✔️Seating : 5,000/-
✔️VIP Seating : 7,000/-
✔️VIP Table : 42,000/- (06 Person)

🔶 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 :
https://oneticket.lk/M0DV1190904856C2078E0

🔷 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐀𝐭 :
📍Hemara RichLook - Galle
📍Master Cut Salon - Galle
📍My Memory - Galle
📍Sridhara Phamacy - Karapitiya
📍Dream Dog - Dewata
📍Mr.Plaztic - Wanduramba
📍Cellcity Mobile - Habaraduwa
📍HandsFree - Ambalangoda

☎️ Call For More Details
076 940 7229 / 077 164 5073

𝐅𝐢𝐧𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐭 𝐃𝐨𝐰𝐧‼️ 𝟎𝟐 𝐃𝐚𝐲𝐬 𝐌𝐨𝐫𝐞 ‼️ගාලු අහස යට 🌸🕊️Helping Sri Lanka Concert 🇱🇰කවදත් මේ දූපතේ දකුණු කරයේ මිනිස්සු ඔබව දුකේ...
18/12/2025

𝐅𝐢𝐧𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐭 𝐃𝐨𝐰𝐧‼️ 𝟎𝟐 𝐃𝐚𝐲𝐬 𝐌𝐨𝐫𝐞 ‼️

ගාලු අහස යට 🌸🕊️
Helping Sri Lanka Concert 🇱🇰

කවදත් මේ දූපතේ දකුණු කරයේ මිනිස්සු ඔබව දුකේදී තනි කරේ නැහැ. ඊයේත්, අදත් හෙටත් ඒක එහෙමමයි..! ඉතින් අපි එක්ව ගොඩ නැගෙමු..! මේ හදවත් පවුර, ගාලු කොටු පවුර වගේම ශක්තිමත්ව නොසැලී ගොඩ නැගෙන බවට අපිට විශ්වාසයි..!

මෙම ප්‍රසංගයෙන් ලැබෙන ආදායම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් අපේම රටේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්න අපි බලාපොරොත්තු වෙනවා..!

දෙසැම්බර් 20, ඔබේ කැලැන්ඩරයේ ඉඩ තියාගන්න..❤️
ප්‍රේමයේ සැඳෑවට.. ගාලු අහස යටට.. ඔබත් එන්න...!

🔊 Location :
𝐆𝐚𝐥𝐥𝐞 𝐌𝐮𝐧𝐢𝐜𝐢𝐩𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐜𝐢𝐥 𝐅𝐫𝐨𝐧𝐭 𝐘𝐚𝐫𝐝

✔️අනුෂ්ක උදාන
✔️ෂර්ලි වෛජයන්ත
✔️සංඛ දිනෙත්
✔️සුනීර සුමංග
✔️රවීන් තාරුක
✔️මිහිඳු ආරියරත්න
✔️යසස් මැදගෙදර
✔️ලක්ෂිත මිහිරාන්
✔️සියුමිණි ඔපයන්ගි
✔️ප්‍රෞඩ බුවනෙක
එනවා ඔයාලට ආදර මතක ගොඩාක් අරගෙන…😌

✔️කථනය : දිල්ෂාන් පතිරත්න
✔️සංගීත සංකලනය : සචී මධුරංග

මතක තියාගන්න ප්‍රවේශ පත්‍ර ඉතාමත්ම සීමිතයි..👆
✔️Standing : 3,000/-
✔️Seating : 5,000/-
✔️VIP Seating : 7,000/-
✔️VIP Table : 42,000/- (06 Person)

🔶 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 :
https://oneticket.lk/M0DV1190904856C2078E0

🔷 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐀𝐭 :
📍Hemara RichLook - Galle
📍Master Cut Salon - Galle
📍My Memory - Galle
📍Sridhara Phamacy - Karapitiya
📍Dream Dog - Dewata
📍Mr.Plaztic - Wanduramba
📍Cellcity Mobile - Habaraduwa
📍HandsFree - Ambalangoda

☎️ Call For More Details
076 940 7229 / 077 164 5073

ගාලු අහස යට 🌸🕊️Helping Sri Lanka Concert 🇱🇰2025 දෙසැම්බර් 20 ගාලු අහස යටදි අපි හමුවෙමු..!මේක නම් Miss කරගන්න හොඳම නැති C...
17/12/2025

ගාලු අහස යට 🌸🕊️
Helping Sri Lanka Concert 🇱🇰

2025 දෙසැම්බර් 20 ගාලු අහස යටදි අපි හමුවෙමු..!
මේක නම් Miss කරගන්න හොඳම නැති Concert එකක්..❤️

වෙනස් විදිහකට අහන්න ., දකින්න කැමති අය.,
එන්න ගාලු අහස යටදී අපි හම්බෙමු..!!!

ස්තූතියි Sachee Maduranga සහෝදරයාට .,
ලයාන්විත නව සංගීත සංයෝජනයට 🖤🖤

2025 දෙසැම්බර් 20
ගාලු අහස යට ..!!!!!

-time

ගාලු අහස යට 🌸🕊️Helping Sri Lanka Concert 🇱🇰Music Directed By 𝐒𝐚𝐜𝐡𝐞𝐞 𝐌𝐚𝐝𝐮𝐫𝐚𝐧𝐠𝐚 🎹දෙසැම්බර් 20, ඔබේ කැලැන්ඩරයේ ඉඩ තියාගන්න....
17/12/2025

ගාලු අහස යට 🌸🕊️
Helping Sri Lanka Concert 🇱🇰

Music Directed By 𝐒𝐚𝐜𝐡𝐞𝐞 𝐌𝐚𝐝𝐮𝐫𝐚𝐧𝐠𝐚 🎹

දෙසැම්බර් 20, ඔබේ කැලැන්ඩරයේ ඉඩ තියාගන්න..❤️
ප්‍රේමයේ සැඳෑවට.. ගාලු අහස යටට.. ඔබත් එන්න...!

🔊 Location :
𝐆𝐚𝐥𝐥𝐞 𝐌𝐮𝐧𝐢𝐜𝐢𝐩𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐜𝐢𝐥 𝐅𝐫𝐨𝐧𝐭 𝐘𝐚𝐫𝐝

✔️සංඛ දිනෙත්
✔️සුනීර සුමංග
✔️රවීන් තාරුක
✔️අනුෂ්ක උදාන
✔️ෂර්ලි වෛජයන්ත
✔️මිහිඳු ආරියරත්න
✔️යසස් මැදගෙදර
✔️ලක්ෂිත මිහිරාන්
✔️සියුමිණි ඔපයන්ගි
✔️ප්‍රෞඩ බුවනෙක
එනවා ඔයාලට ආදර මතක ගොඩාක් අරගෙන…😌

✔️කථනය : දිල්ෂාන් පතිරත්න

මතක තියාගන්න ප්‍රවේශ පත්‍ර ඉතාමත්ම සීමිතයි..👆
✔️Standing : 3,000/-
✔️Seating : 5,000/-
✔️VIP Seating : 7,000/-
✔️VIP Table : 42,000/- (06 Person)

🔶 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 :
https://oneticket.lk/M0DV1190904856C2078E0

🔷 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐀𝐭 :
📍Hemara RichLook - Galle
📍Master Cut Salon - Galle
📍My Memory - Galle
📍Sridhara Phamacy - Karapitiya
📍Dream Dog - Dewata
📍Mr.Plaztic - Wanduramba
📍Cellcity Mobile - Habaraduwa
📍HandsFree - Ambalangoda

☎️ Call For More Details
076 940 7229 / 077 164 5073

ගාලු අහස යට 🌸🕊️Helping Sri Lanka Concert 🇱🇰Compere By 𝐃𝐢𝐥𝐬𝐡𝐚𝐧 𝐏𝐚𝐭𝐡𝐢𝐫𝐚𝐭𝐡𝐧𝐞 🎤දෙසැම්බර් 20, ඔබේ කැලැන්ඩරයේ ඉඩ තියාගන්න..❤️ප...
17/12/2025

ගාලු අහස යට 🌸🕊️
Helping Sri Lanka Concert 🇱🇰

Compere By 𝐃𝐢𝐥𝐬𝐡𝐚𝐧 𝐏𝐚𝐭𝐡𝐢𝐫𝐚𝐭𝐡𝐧𝐞 🎤

දෙසැම්බර් 20, ඔබේ කැලැන්ඩරයේ ඉඩ තියාගන්න..❤️
ප්‍රේමයේ සැඳෑවට.. ගාලු අහස යටට.. ඔබත් එන්න...!

🔊 Location :
𝐆𝐚𝐥𝐥𝐞 𝐌𝐮𝐧𝐢𝐜𝐢𝐩𝐚𝐥 𝐂𝐨𝐮𝐧𝐜𝐢𝐥 𝐅𝐫𝐨𝐧𝐭 𝐘𝐚𝐫𝐝

✔️සංඛ දිනෙත්
✔️සුනීර සුමංග
✔️රවීන් තාරුක
✔️අනුෂ්ක උදාන
✔️ෂර්ලි වෛජයන්ත
✔️මිහිඳු ආරියරත්න
✔️යසස් මැදගෙදර
✔️ලක්ෂිත මිහිරාන්
✔️සියුමිණි ඔපයන්ගි
✔️ප්‍රෞඩ බුවනෙක
එනවා ඔයාලට ආදර මතක ගොඩාක් අරගෙන…😌

✔️සංගීත සංකලනය : සචී මධුරංග

මතක තියාගන්න ප්‍රවේශ පත්‍ර ඉතාමත්ම සීමිතයි..👆
✔️Standing : 3,000/-
✔️Seating : 5,000/-
✔️VIP Seating : 7,000/-
✔️VIP Table : 42,000/- (06 Person)

🔶 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 :
https://oneticket.lk/M0DV1190904856C2078E0

🔷 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐀𝐭 :
📍Hemara RichLook - Galle
📍Master Cut Salon - Galle
📍My Memory - Galle
📍Sridhara Phamacy - Karapitiya
📍Dream Dog - Dewata
📍Mr.Plaztic - Wanduramba
📍Cellcity Mobile - Habaraduwa
📍HandsFree - Ambalangoda

☎️ Call For More Details
076 940 7229 / 077 164 5073

Address

No. 130, Sea Street
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when ගාලු අහස යට - Galu Ahasa Yata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category