Beats & Bars

Beats & Bars 12/12/25 🏴‍☠️
At Embilipitiya

Happy Born Day legend ❤️💐Dushan Prabashana
12/12/2025

Happy Born Day legend ❤️💐
Dushan Prabashana

Lyrics 💐🔥
Lil Rome - Praba - Official 👌

🛑 POSTPONE NOTICE 🛑 රට තුල පවතින තත්වය තවදුරටත් සමනයට පත්වන තෙක් Beat & Bars ප්‍රසංගය කල් දැමීමට අප තීරණය කළ අතර රට නැවත...
04/12/2025

🛑 POSTPONE NOTICE 🛑

රට තුල පවතින තත්වය තවදුරටත් සමනයට පත්වන තෙක් Beat & Bars ප්‍රසංගය කල් දැමීමට අප තීරණය කළ අතර රට නැවත යහපත් තත්වයට හැරෙන නුදුරු දිනක අප ප්‍රසංගය පැවැත්වීමට තීරණය කළ බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.

මෙම විවසනයෙන් අප නැගිටීමට එකා මෙන් අත්වැල් බැද රට වෙනුවෙන් කැපවීමෙන් එක් වෙමු ❤️

ඔබගේ සියලු ටිකට් පත් වල වලංගු භාවය එලෙසම පවතින බවත්, එම වටිනා කමට තවත් වටිනාකමක් එකතුවන ලෙස වැඩි ප්‍රමිතියකින් නැවත පැවැත්වීමද අපගේ අරමුණයි. ❤️🙏

සිදුවුනු ස්වාභාවික විපතින් ආපදාවට ලක්වුනු සියලු දෙනාට යලි නැගීසිටීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. 🙏❤️

11/11/2025

Lil Rome will be a crazy performance. Join us for an unforgettable experience at the Beats & Bars concert 🔥

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Beats & Bars posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category