25/05/2024
තාලිගල තරුණ ප්‍රජාව හා ප්‍රදේශවාසීන් එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙසක් දින රයිස් දන්සල මෙවරත් වෙසක් දිනයේ තාලිගල නැණසල ඉදිරිපිටදී සාර්ථකව පවත්වන ලදි.
වචනයකින් හෝ උදව් උපකාර කල, සහයෝගය දුන් හා මූල්‍යමය අධාර ලබාදුන් සියලුම දෙනාට පිං සිදු වේවා..
🙏❤️
Sameera Anushanga