13/04/2025
සීතාවක මිතුරෝ ආරම්භක සාමාජිකයෙක් වු ඔහු නමින් නුවන් වර්ණකුල මෙවර පළාත් පාලන මැතිවරණය සදහා සීතාවක රාජධානියේ තවත් එක් පෙදෙසක පිහිටි ඓතිහාසික මැදගොඩ පත්තිනි දේවාලය අයත් කොට්ඨාසය නියෝජනය කරමින් මෙවර සක්‍රීය දේශපාලනයට පිවිස ඇත්තේය.
දේශපාලන කදවුර කුමක් වුවද සීතාවක මිතුරෝ ආරම්භක සාමාජිකයෙක් වු ඔහුට අපගේ ආචාර්ය සහ සුබාසිරි පතමු.
පැහැදිලි ලෙස සමාජ සේවකයෙක් වු මෙහෙවර පදනමෙහි ආරම්භක සභාපති වරයා ඔහුය.
නුවන් ඔබට ජය.