Perambari

Perambari "The moment our hands held each other,
lotus petals drifted and smiled.The sky, for
our love, gave its witness in shades of blue 🌈☁️"

02/03/2026

පෙරඹරී ඇස් අගින් ආදරේ නොකියා කියූ ඒ මොහොත…..💘

24/02/2026

හදවතටම ලංවූ ඒ සුරගන හඬ… 🎶💞
හඬක්… හැඟීමක්… මතකයක් ✨🎼

20/02/2026

තවත් පරිච්ඡේදයකින් අප නැවත මුණගැසෙමු….💞

සංගීතයෙන් හදවත පිරුණු, ආදරයෙන් එකතු වුණු, මතකයන් රැසක් එකතුවූ අමතක නොවන ඒ සුන්දර පෙරඹරී රාත්‍රිය 🤍🎼🌙අප සමඟ එකතු වුණ හැමෝ...
15/02/2026

සංගීතයෙන් හදවත පිරුණු, ආදරයෙන් එකතු වුණු, මතකයන් රැසක් එකතුවූ
අමතක නොවන ඒ සුන්දර පෙරඹරී රාත්‍රිය 🤍🎼🌙

අප සමඟ එකතු වුණ හැමෝටම
අපේ හදපිරි ස්තුතිය✨

මෙය අපි එක්ව ලියන්න ආරම්භ කළ
අලංකාර නිමේශයක පළමු පිටුවයි 🤍
ඉදිරියටත්…
පෙරඹරී සමඟ ඉක්මනින්ම නැවත හමුවෙමු ✨

11/02/2026

නැවතත් ඔබව සුන්දර පරිච්ඡේදයකට රැගෙන යන ඒ මාර්ග සුදානම්...🌸💫

ඉක්මනින් අප ඔබ හමුවට එන්නම්...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Perambari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category