Silver Screen Award Ceremony

  • Home
  • Silver Screen Award Ceremony

Silver Screen Award Ceremony Official page of the Silver Screen Award Ceremony

ප්‍රහසනයෙන් සුවහසක් රසික සිත් පිනවූ ප්‍රවීන රංගන ශිල්පී මහේෂ් ජයසිංහ කලාකරුවාණනි ඔබට සුභ ගමන්!සිල්වර් ස්ක්‍රීන් සංගමයේ ස...
01/05/2026

ප්‍රහසනයෙන් සුවහසක් රසික සිත් පිනවූ ප්‍රවීන රංගන ශිල්පී මහේෂ් ජයසිංහ කලාකරුවාණනි ඔබට සුභ ගමන්!

සිල්වර් ස්ක්‍රීන් සංගමයේ සංවේගය

22/03/2026
හෙළ සිනමාව, වේදිකා හා ටෙලි නාට්‍ය රංග මණ්ඩලයන් රසවත් කරමින් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ,සිල්වර් ස්ක්‍රීන් සංගමයේ ප්‍රධාන ත...
07/03/2026

හෙළ සිනමාව, වේදිකා හා ටෙලි නාට්‍ය රංග මණ්ඩලයන් රසවත් කරමින් ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ,
සිල්වර් ස්ක්‍රීන් සංගමයේ ප්‍රධාන තනතුරක් දැරූ,

ඒ ආදරණීය, තරුණ, කලා-ලොව පෙම්වතා හා සොහොයුරා
රජිත රොඩ්රිගෝ කලාකරුවාණනි ඔබට සුභ ගමන්!

සිල්වර් ස්ක්‍රීන් සංගමයේ සංවේගය!

ශ්‍රී ලාංකීය සිනමාව ස්වර්ණමය යුගයකට ගෙන යාමෙහි පෙර ගමන්කරුවකු ලෙස සිදු කරන ලද සේවය අගය කරමින් 2024 වසරෙහි සිල්වර් ස්ක්‍ර...
29/01/2026

ශ්‍රී ලාංකීය සිනමාව ස්වර්ණමය යුගයකට ගෙන යාමෙහි පෙර ගමන්කරුවකු ලෙස සිදු කරන ලද සේවය අගය කරමින් 2024 වසරෙහි සිල්වර් ස්ක්‍රීන් සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීන සිනමාවේදී සේන සමරසිංහ කලාකරුවාණනි ඔබට සුභ ගමන්!

සිල්වර් ස්ක්‍රීන් සංගමයේ සංවේගය!

1974 - කස්තුරි සුවඳ
1976 - නිල්ල සොයා
1978 - ආශා දැසින්
1980 - මල් කැකුලු
1981 - චංචල රේඛා
1983 - ඇතින් ඇතට
1986 - යලි හමුවෙන්නයි
1990 - මල් කැකුලු
1991 - බඹර කලාපේ

හද ගී පොතේ පිටුවක් ඉරා, රෝස මල් කුමාරියට ගී ගැයූ ඒ ළයාන්විතයා නික්ම ගිහින්!රාජු බණ්ඩාර කලාකරුවාණනි, ඔබට සුභ ගමන්!       ...
15/01/2026

හද ගී පොතේ පිටුවක් ඉරා, රෝස මල් කුමාරියට ගී ගැයූ ඒ ළයාන්විතයා නික්ම ගිහින්!

රාජු බණ්ඩාර කලාකරුවාණනි, ඔබට සුභ ගමන්!

සිල්වර් ස්ක්‍රීන් සංගමයේ කලාකරුවන්ගේ පැදුරු සාජ්ජයේ පෑයූ තරුCaptures by Sadeep Prasanna Sadeep PrasannaArtwork by A&U Co...
14/01/2026

සිල්වර් ස්ක්‍රීන් සංගමයේ කලාකරුවන්ගේ පැදුරු සාජ්ජයේ පෑයූ තරු

Captures by Sadeep Prasanna Sadeep Prasanna
Artwork by A&U Collective Hub

අප සමග අත්වැල් බැඳගනිමින් දැක්වූ සහයෝගයට, සිල්වර් ස්ක්‍රීන් සංගමයේ උපහාරයයි!Captures by Sadeep Prasanna Sadeep Prasanna ...
13/01/2026

අප සමග අත්වැල් බැඳගනිමින් දැක්වූ සහයෝගයට, සිල්වර් ස්ක්‍රීන් සංගමයේ උපහාරයයි!

Captures by Sadeep Prasanna Sadeep Prasanna
Artwork by A&U Collective Hub

සිල්වර් ස්ක්‍රීන් සංගමය සංවිධානයෙන්  හා සුසන්ත අතපත්තු ප්‍රමුඛ SUPERGRADE සංගීත කණ්ඩායමේ සංගීත වාදනයෙන් හැඩ ගැන්වෙන "කල...
09/01/2026

සිල්වර් ස්ක්‍රීන් සංගමය සංවිධානයෙන් හා සුසන්ත අතපත්තු ප්‍රමුඛ SUPERGRADE සංගීත කණ්ඩායමේ සංගීත වාදනයෙන් හැඩ ගැන්වෙන "කලාකරුවන්ගේ පැදුරු සාජ්ජය" 2026 ජනවාරි මස 10 වනදා සවස 6ඃ30 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ.

ප්‍රවේශ පත්‍රය අදම වෙන් කරවාගන්න (රු. 1000/-)

අමතන්නඃ සලීම් 0772254331 / සුභාෂ් 0768311113

සිල්වර් ස්ක්‍රීන් සංගමය සංවිධානයෙන් කලාකරුවන්ගේ පැදුරු සාජ්ජය 2026 ජනවාරි මස 10 වනදා සවස 6ඃ30 සිට ජාතික චිත්‍රපට සංස්ථා ...
08/01/2026

සිල්වර් ස්ක්‍රීන් සංගමය සංවිධානයෙන් කලාකරුවන්ගේ පැදුරු සාජ්ජය 2026 ජනවාරි මස 10 වනදා සවස 6ඃ30 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ.

අපත් සමග සම්බන්ධ වන රංගන තරු හා ගායන තරු:

1. රජිත රොඩ්රිගෝ
2. රොජර් සෙනවිරත්න
3. දමිතා අබේරත්න
4. ශාලිකා එදිරිසිංහ
5. ප්‍රියංකා දළුගම
6. අයෝමි පෙරේරා

ප්‍රවේශ පත්‍රය අදම වෙන් කරවාගන්න (රු. 1000/-)

අමතන්නඃ සලීම් 0772254331 / සුභාෂ් 0768311113

සිල්වර් ස්ක්‍රීන් සංගමය සංවිධානයෙන් කලාකරුවන්ගේ පැදුරු සාජ්ජය 2026 ජනවාරි මස 10 වනදා සවස 6ඃ30 සිට ජාතික චිත්‍රපට සංස්ථා ...
08/01/2026

සිල්වර් ස්ක්‍රීන් සංගමය සංවිධානයෙන් කලාකරුවන්ගේ පැදුරු සාජ්ජය 2026 ජනවාරි මස 10 වනදා සවස 6ඃ30 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වේ.

අපිත් සමග සම්බන්ධවන ගායන තරු:
1. කීර්ති පැස්කුවෙල්
2. දීපිකා ප්‍රියදර්ශනී
3. නිරෝෂා විරාජිනි
4. ප්‍රියනාත් රත්නායක
5. ඉල්ලියාස් බෙග්
6. සුප්‍රියා අබේසේකර
7. මැණික් චන්ද්‍රිකා
8. සුනෙත් උදයරත්න

ප්‍රවේශ පත්‍රය අදම වෙන් කරවාගන්න (රු. 1000/-)

අමතන්නඃ සලීම් 0772254331 / සුභාෂ් 0768311113

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Silver Screen Award Ceremony posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Event/venue?

Share