National Youth Film Festival of Sri Lanka

National Youth Film Festival of Sri Lanka Official page of the National Youth Film Festival of Sri Lanka - NYFFSL Official page of the National Youth Film Festival of Sri Lanka

සාමය, සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!சமாதானமும் மகிழ்ச்சியும் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்!Happy New Year, ful...
13/04/2024

සාමය, සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

சமாதானமும் மகிழ்ச்சியும் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்!

Happy New Year, full of peace and happiness!

Siyatha TV නාලිකාවේ ‘සුන්දර ඉරිදා’ වැඩසටහන තුලින් ජාතික තරුණ චිත්‍රපට උළෙල 2024 පිලිබඳ සිදුකල කතාබහ. Did you catch the l...
07/04/2024

Siyatha TV නාලිකාවේ ‘සුන්දර ඉරිදා’ වැඩසටහන තුලින් ජාතික තරුණ චිත්‍රපට උළෙල 2024 පිලිබඳ සිදුකල කතාබහ.

Did you catch the latest 'Sundara Irida' episode on Siyatha TV? We were invited to discuss the ongoing short film competition and the upcoming National Youth Film Festival 2024 event.

சியத்த தொலைக்காட்சி அலைவரிசையின் 'சுந்தர இரிதா' (அழகிய ஞாயிறு) நிகழ்ச்சியில் தேசிய இளைஞர் திரைப்பட விழா 2024 பற்றிய இடம்பெற்ற பேச்சு.





කෙටි චිත්‍රපට නිර්මානයට කැමති ඔබට ජාතික තරුණ චිත්‍ර පට උළෙල | GOOD MORNING SRI LANKA | 07-04-2024The First and the Only 4K ULTRA HD Television channel in S...

06/04/2024

2023 ජාතික තරුණ චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් MARCUS පිරිවර, සඳුදා උදැසන 10.00ට ජාතික රූපවහිනී සේවයේ නුග සෙවණ වැඩසටහනින් ඔබ හමුවට එනවා..

The team behind the MARCUS short movie, which won the best film award at the 2023 National Youth Film Festival, will appear on the Rūpavāhinī Nuga Sevana program on Monday at 10:00 a.m.

2023 தேசிய இளைஞர் திரைப்பட விழாவில் சிறந்த திரைப்பட விருதை வென்ற MARCUS குறும்படத்தின் குழு, திங்கள்கிழமை காலை 10:00 மணிக்கு ரூபவாஹினி நுக செவன நிகழ்ச்சியில் உங்களை சந்திக்க வருகின்றார்கள்.

Happy Birthday to the legendary auteur Lester James Peries! Your contributions to Sri Lankan cinema will always be remem...
05/04/2024

Happy Birthday to the legendary auteur Lester James Peries! Your contributions to Sri Lankan cinema will always be remembered and cherished.

PC - sundaytimes

ජාතික තරුණ චිත්‍රපට උළෙල 2024 වෙත කෙටි චිත්‍රපට යොමු කරන්න දැන් ඔබටත් පුළුවන්. වැඩි විස්තර සඳහා nyffsl.lk වෙත පිවිසෙන්න....
01/04/2024

ජාතික තරුණ චිත්‍රපට උළෙල 2024 වෙත කෙටි චිත්‍රපට යොමු කරන්න දැන් ඔබටත් පුළුවන්. වැඩි විස්තර සඳහා nyffsl.lk වෙත පිවිසෙන්න.

Now accepting submissions for the National Youth Film Festival 2024! For more information, visit nyffsl.lk.

2024ம் ஆண்டுக்கான தேசிய இளைஞர் குறுந்திரைப்பட விழாவிற்கான குறுந்திரைப்படங்களை தற்போது உங்களால் சமர்ப்பிக்க முடியும். மேலதிக விவரங்களுங்கு nyffsl.lk என்ற இணையத்தளத்தை அணுகவும்

#2024

28/03/2024

ජාතික තරුණ කෙටි චිත්‍රපට උළෙල 2024 හි ආරම්භය මෙලෙස නිල වශයෙන් සනිටුහන් කරන ලද වගයි.

2024ம் ஆண்டுக்கான தேசிய இளைஞர் குறும்பட விழா இவ்வாறு அதிகாரப்பூர்வமாக ஆரம்பித்து வைக்கப்பட்டது

The beginning of the National Youth Short Film Festival 2024 is officially marked.

#2024

ජාතික තරුණ කෙටි චිත්‍රපට උළෙල 2024 හි ආරම්භය සනිටුහන් කරන මාධ්‍ය සාකච්ඡාව මාර්තු 27 දා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණ...
27/03/2024

ජාතික තරුණ කෙටි චිත්‍රපට උළෙල 2024 හි ආරම්භය සනිටුහන් කරන මාධ්‍ය සාකච්ඡාව මාර්තු 27 දා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

The opening press conference for the National Youth Film Festival of Sri Lanka 2024 was held on March 27th at the Ministry of Mass Media.

2024 இன் தேசிய இளைஞர் குறும்பட விழாவிற்கான ஊடக சந்திப்பு மார்ச் 27 அன்று ஊடக அமைச்சில் நடைபெற்றது.

ජාතික තරුණ කෙටි චිත්‍රපට උළෙල 2024 හි ආරම්භක වැඩසටහන සමග හෙට (මාර්තු 27) ප.ව. 2.00 ට Facebook ඔස්සේ ඔබට එක්වන්නට පුළුවන්...
26/03/2024

ජාතික තරුණ කෙටි චිත්‍රපට උළෙල 2024 හි ආරම්භක වැඩසටහන සමග හෙට (මාර්තු 27) ප.ව. 2.00 ට Facebook ඔස්සේ ඔබට එක්වන්නට පුළුවන්.

The inaugural program of the 2024 National Youth Film Festival of Sri Lanka is scheduled for tomorrow (March 27) at 2 p.m. You're invited to join us live on Facebook at the same time.

2024ம் ஆண்டின் தேசிய இளைஞர் குறும்பட விழாவின் ஆரம்ப நிகழ்வு நாளை (மார்ச் 27) மதியம் 1:00 மணிக்கு நடைபெறவுள்ளது. பி்.ப 2:00 மணிக்கு Facebook இல் நீங்களும் எங்களுடன் இணையலாம்

ජාතික තරුණ කෙටි චිත්‍රපට උළෙල 2024 හි ආරම්භක වැඩසටහන එළඹෙන මාර්තු 27 වෙනිදා පැවැත්වීමට සුදානම්The inaugural program of t...
24/03/2024

ජාතික තරුණ කෙටි චිත්‍රපට උළෙල 2024 හි ආරම්භක වැඩසටහන එළඹෙන මාර්තු 27 වෙනිදා පැවැත්වීමට සුදානම්

The inaugural program of the National Youth Film Festival of Sri Lanka 2024 will take place on March 27.

தேசிய இளைஞர் குறும்பட விழா 2024 இன் ஆரம்ப நிகழ்வு எதிர்வரும் மார்ச் 27 அன்று நடைபெறவுள்ளது

ජාතික තරුණ කෙටි චිත්‍රපට සම්මාන උළෙල - 2023 පසුගිය දෙසැම්බර් 22 වැනිදා, සන්ධ්‍යාවේදී කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහල් පර...
29/12/2023

ජාතික තරුණ කෙටි චිත්‍රපට සම්මාන උළෙල - 2023 පසුගිය දෙසැම්බර් 22 වැනිදා, සන්ධ්‍යාවේදී කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහල් පරිශ්‍රයේදී පැවැත්වුණේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී සටහන් වූ ඡායාරූප මතක කිහිපයකි මේ.

Follow our Social media platforms for more updates
Facebook:
https://www.facebook.com/NYFFSL/
Instagram:
https://www.instagram.com/nyffsl2023
Twitter:
https://twitter.com/nyffsl2023

Address

303 Bauddhaloka Mawatha
Colombo
00700

Telephone

+94712999090

Alerts

Be the first to know and let us send you an email when National Youth Film Festival of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category