Daily Mix LK

Daily Mix LK 🔥 Daily Mix LK 🔥
Entertainment | Sports | Trending Videos | Fun Clips 🎬⚽
හැමදාම අලුත්ම mix එකක් එක්ක ඔබ ළඟට 💥
Follow කරලා තියාගන්න

📊🇦🇷 207 matches. 125 goals. 68 assists.🏆 2022 World Cup champion🏆 2021 and 2025 Copa América champion🏆 2022 Finalissima ...
01/09/2026

📊🇦🇷 207 matches. 125 goals. 68 assists.

🏆 2022 World Cup champion
🏆 2021 and 2025 Copa América champion
🏆 2022 Finalissima champion
🥇 2008 Olympic gold
🏆 2005 U20 World Cup champion
🥈 2010 and 2026 World Cup runner-up
🏆 2010 and 2022 World Cup Golden Ball

𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔, 𝐌𝐄𝐒𝐒𝐈, 𝐅𝐎𝐑 𝐓𝐇𝐈𝐒 𝐔𝐍𝐅𝐎𝐑𝐆𝐄𝐓𝐓𝐀𝐁𝐋𝐄 𝐉𝐎𝐔𝐑𝐍𝐄𝐘. 👑🥹

26/08/2026

“පවුල වෙනුවෙන් මහන්සි වෙන හැම කොල්ලෙක්ටම… කවදාහරි උතුරන්න හරියන්න ඕනේ! ❤️‍🔥🥺”

25/08/2026

වලාකුළු අස්සෙන් මතු වෙන ඒවා… ☁️✨

🪁🇱🇰

24/08/2026

දෙපාරක් බලන්න හිතෙන vedio😱
ඒ සමනලයාගේ ලස්සන 🦋✨
හිතටත් නිදහසක් දැනෙන තරම් සුන්දරයි! 💜🌸

🇱🇰🦋

22/08/2026

🇱🇰ලාංකාවේ මිනිස්සුන්ගේ වැඩ නම්… වෙනමම Level එකක්! 🐉🪁🔥
හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියන්නේ මේවට තමයි!❤️

16/08/2026

කොල්ලො ආසම පස්සවල් 🍑 😏🔥

🐘✨ 2026 බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැර 🇱🇰🙏බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැරේ ගාම්භීරත්වය තවත් ඉහළ නංවමින්, විවිධ ...
15/08/2026

🐘✨ 2026 බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැර 🇱🇰🙏

බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැරේ ගාම්භීරත්වය තවත් ඉහළ නංවමින්, විවිධ දේවාල නියෝජනය කරන අලංකාර හස්ති පෙළ එකම දසුනකින් දැකගත හැකි වූ අපූරු අවස්ථාවක්. 🐘🐘✨

බෙර හඬ, නර්තන රංගනයන්, විදුලි ආලෝකය සහ අභිමානවත් හස්තින් සමඟින් හැඩ වූ මේ උතුම් පෙරහැර, ශ්‍රී ලාංකීය සංස්කෘතියේ සහ අපේ පැරණි උරුමයේ ගාම්භීරත්වය ලොවට කියාපාන සුන්දර දසුනක්. ❤️🇱🇰

බෙල්ලන්විල රන්දෝලි පෙරහැර — අපේ සංස්කෘතියේ අභිමානවත් සලකුණක්! 🙏🐘✨

#අපේඋරුමය #අපේඅභිමානය

🐘✨ 2026 බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැර හැඩ කළ කතරගම වාසනා! 🙏🌸ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අභිමානයත්, බෞද්ධ උරුමයේ ගෞරවයත...
15/08/2026

🐘✨ 2026 බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැර හැඩ කළ කතරගම වාසනා! 🙏🌸

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අභිමානයත්, බෞද්ධ උරුමයේ ගෞරවයත් එක් කරමින් පැවති බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැරට කතරගම වාසනා එක් කළේ අතිශය ගාම්භීර අලංකාරයකි. 🐘❤️🇱🇰

පෙරහැරේ ආලෝකයත්, බෙර හඬත්, නර්තන රංගනයන් අතරින් ගමන් කළ වාසනා සැබවින්ම කාගෙත් නෙත් සිත් පැහැරගත් දසුනක්. 🙏✨

අපේ සංස්කෘතිය… අපේ අභිමානය… 🇱🇰❤️

#අපේඅභිමානය Mk

#අපේඅභිමානය

Address

Piliyandala
Colombo
1221

Alerts

Be the first to know and let us send you an email when Daily Mix LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category