අන්දාරේ රැය - Andare Raya live in concert

අන්දාරේ රැය - Andare Raya live in concert Providing audiences with a new musical experience by traveling around the country and the world.

සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමගේ සිත් සාමය, සතුට හා ...
14/04/2026

සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමගේ සිත් සාමය, සතුට හා සෞභාග්‍යයෙන් පුරවන නව ඇරඹුමක් වේවා! එකමුතුකමින් හා බලාපොරොත්තුවෙන් පිරි අර්ථවත් හෙට දවසක් වෙනුවෙන් අන්දාරේ රැය අප සැමගේ හදපිරි සුබපැතුම්!

Wishing you a Blessed & Joyful Sinhala & Tamil New Year! 🌞🌾

ළගදීම දවසක අපි හමුවෙමු❤️‍🩹බොහෝම ස්තූතියි. 🎸🩷

-NextLevel Crew-




02/04/2026

අන්දාරේ රැය live in concert ලගදීම 🩷🩷

ඉක්මනින් හමුවෙමු 🩷🩷🎸
29/03/2026

ඉක්මනින් හමුවෙමු 🩷🩷🎸

අන්දාරේ රැය live in concert 🩷🎸🩷🎸




අන්දාරේ රැය live in concert  🩷🎸🩷🎸
26/03/2026

අන්දාරේ රැය live in concert 🩷🎸🩷🎸




24/03/2026

අන්දාරේ රැය live in concert සමගින් ඉක්මනින්ම අප හමුවෙමු.🩷🎸

21/03/2026

නැවත අන්දාරේ රැය live in concert පැවැත්වෙ දිනට මිලදී ගත් ටිකට්පත් වලංගු වන බව කරුනාවෙන් සලකන්න.( next level ivent team )

Rescheduled !!!රටේ පවතින තත්ත්වය හේතුවෙන්,රසවින්දනයට එහා ගිය මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන,මාර්තු 31 දින පැවැත්වීමට නියමිතව ...
21/03/2026

Rescheduled !!!

රටේ පවතින තත්ත්වය හේතුවෙන්,
රසවින්දනයට එහා ගිය මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන,

මාර්තු 31 දින පැවැත්වීමට නියමිතව තිබූ
"අන්දාරේ රැය" ප්‍රසංගය Reschedule කිරීමට අපට සිදුවී ඇති බව ඉතාමත් කණගාටුවෙන් දැනුම්දෙමු.

අදාළ සියලු විස්තර සඳහා අප සමඟ රැඳී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි! ❤️

18/03/2026

🌙 අන්දාරේ රැය – Live in Concert

📍 බිබිල මහජන ක්‍රීඩාංගනයේදී
⏰ සවස 5.30 සිට

✨ එදාට හමුවෙමු බිබිල! 🎶 🩷🎸

මම මිශෙල් ශිරෝමාල් 🩷

මේ QR එක scan කරන්න.🩷🎸
18/03/2026

මේ QR එක scan කරන්න.🩷🎸




16/03/2026

🔥 මාර්තු 31 මම එනවා බිබිලට!

මම නදිමාල් පෙරේරා.

🌙 අන්දාරේ රැය – Live in Concert

📍 බිබිල මහජන ක්‍රීඩාංගනයේදී
⏰ සවස 5.30 සිට

✨ එදාට හමුවෙමු බිබිල! 🎶 🩷🎸

Address

Bibile
91500

Website

Alerts

Be the first to know and let us send you an email when අන්දාරේ රැය - Andare Raya live in concert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category