Belihuloya XVI

Belihuloya XVI Official Page of the Elle Team, Sabaragamuwa University of Sri Lanka.

උදා වූ  සිංහල හා  දමිළ අලුත් අවුරුද්ද ,අභියෝග හමුවෙ නොසැලෙන්නටපරාජය හමුවේ  යළි  නැගිටින්නටදිරි විරිය  මුසුව  ජීවිතය  දින...
14/04/2026

උදා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ,

අභියෝග හමුවෙ නොසැලෙන්නට
පරාජය හමුවේ යළි නැගිටින්නට
දිරි විරිය මුසුව ජීවිතය දිනන්නට

ජය කෙහෙළි නංවන සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!☀️🌾⛳

சிங்கள மற்றும் தமிழ் புத்தாண்டின் விடியல்,

சவால்களை எதிர்கொண்டு உறுதியாக நிற்க தோல்வியின் மத்தியில் மீண்டும் எழ தைரியத்துடன் வாழ்க்கையை

வெல்ல வெற்றி நிறைந்த இனிய புத்தாண்டு அமையட்டும்....!!!☀️🌾⛳





01/04/2026

Stepping forward with strength, passion, and an unbreakable spirit toward a victorious journey.⛳💥




නෝනාගම අභය ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු  දසුන් මදුසංක සහයෝගීතා එල්ලේ තරඟමාලාවේ කාන්තා අංශයේ හොඳම ධ...
30/03/2026

නෝනාගම අභය ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු දසුන් මදුසංක සහයෝගීතා එල්ලේ තරඟමාලාවේ කාන්තා අංශයේ හොඳම ධාවකයා ට හිමි කුසලානය ද සමගින් අනුශූරතාවය දිනාගත් ශ්‍රි ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය කාන්තා එල්ලේ කණ්ඩායම ට අපගේ සුභපැතුම් !.⛳💥





27/03/2026

⭕නෑගම් ශූරයෝ කලුතර දිස්ත්‍රික එල්ලේ තරගමාලාව....
2026.03.28
⛳ බුලත්සිංහල ජාතික පාසල් ක්‍රීඩා පිටිය...
🎬සජීවීකරනය ELLE TV🎬

නෝනාගම අභය ක්‍රීඩා සමාජය ප්‍රථම වරට සංවිධානය කරනු ලබනදසුන් මධුශංක සහයෝගිතා එල්ලේ තරගමාලාව -2026 💥⛳ශූරයින් හා දක්ෂයන් ඇගය...
23/03/2026

නෝනාගම අභය ක්‍රීඩා සමාජය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

දසුන් මධුශංක සහයෝගිතා එල්ලේ තරගමාලාව -2026 💥⛳

ශූරයින් හා දක්ෂයන් ඇගයෙන එල්ලේ පිටියේ සටන්කාමීන් සොයා යන

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය කාන්තා එල්ලේ කණ්ඩායම ඇතුලු කාන්තා කණ්ඩායම් හතරක් සහ එල්ලේ පිරිමි කණ්ඩායම් හතරක් තරඟවදින - උද්වේගකර , තරඟකාරී තරගමාලාවක් අත් විඳින්නට ක්‍රීඩා ලෝලී ඔබ සැමට ආරාධනා...⛳

දිනය : මාර්තු 28,29
ස්ථානය : වැලිපටන්විල පාසල් ක්‍රීඩාංගණයේදී

උදේ 8.30 සිට දවස පුරා..




💥නායකත්වයෙන් පෙරටමශ්‍රි ලංකා පාසල් එල්ලේ සංගමයේ ලේකම් ධුරයට පත් වූහ/ මිද්දෙණිය ජාතික පාසලේ  පුහුණුකරු ලෙස හා ශ්‍රී ලංකා ...
18/03/2026

💥නායකත්වයෙන් පෙරටම

ශ්‍රි ලංකා පාසල් එල්ලේ සංගමයේ ලේකම් ධුරයට පත් වූ

හ/ මිද්දෙණිය ජාතික පාසලේ පුහුණුකරු ලෙස හා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය එල්ලේ පුහුණුකරු ලෙස කටයුතු කරන

සුපුන් චතුරංග මහතා ට

ඉදිරි කටයුතු සාර්ථකව හා ජයග්‍රහණය පෙරදැරිව කරගෙන යෑමට අවශ්‍ය දිරිමත් අනාගතයකට

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයිය එල්ලේ කණ්ඩායමේ උණුසුම් සුභපැතුම් ! 💐



📸 Belihuloya Fresher’s Elle Championship 2026 – Photo Album Released! 🔥🏏The official photo album of the Belihuloya Fresh...
13/03/2026

📸 Belihuloya Fresher’s Elle Championship 2026 – Photo Album Released! 🔥🏏

The official photo album of the Belihuloya Fresher’s Elle Championship 2026 is now released!

Relive the best moments from the ground and refresh your memories.✨

📅 Date: 01st March 2026
📌 Venue: Sabaragamuwa University Playground


07/03/2026

සිව් වසක් සුවහසක් හීන මල් අමෝරා
කප්පරක් දුක් කඳුලු ඇස් වලින් පුරෝලා
සබරගමු එල්ලෙ
හද බැඳි පවුරු සිසාරා
යන්න ගියේ නොකියාම
ඇයි හිතාදර අවුරා...

එදා නුඹ දුන් සවිය පිටිය මැද අද නෑනේ
එදා මෙන් ඇසුණු නුඹෙ හඬ මෙදා නෑසුණේ
එදා නුඹ සිනාසුණු හසරැල්ල පාවුණේ
මෙදා නුඹ නොයෙන්නට ඇයි අපෙන් සැඟවුණේ..

ජීවීතේ අනියතලු බියකරුම සසරේ
මතක ගොඩ පොදි බැඳන් මෙතෙක් දුර ආ මගේ
නොම වෙයන් කිසි කලක ඉක්මනින් ගමනේ
මොක් සුව ම වේවා හිතදර
සොයුරේ...

Address

Belihul Oya

Website

Alerts

Be the first to know and let us send you an email when Belihuloya XVI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share