20/03/2026
වත්මන් ලෝක අර්බුදකාරී තත්ත්වය මෙරටට කරන ලද බලපෑම සහ රජයේ කාරුණික ඉල්ලීම ද සැලකිල්ලට ගනිමින්, මාර්තු 27 වන දින පැවැත්වීමට සූදානම් කර තිබූ "සහෝ - Brothers & Sisters Live in Concert" ප්‍රසංගය කල් දැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
ඉක්මණින් හමුවෙමු සහෝ...