23/06/2026
මිලානෝ ඉතිහාසය අලුත් කරන්න සූදානම්! 75%ක්ම SOLD OUT! 🚨🔥
Sokari 3.0 ප්‍රසංගය වෙනුවෙන් ඔයාලා දක්වපු ඉහළම ප්‍රතිචාර නිසාම මේ වනවිටත් ටිකට්පත්වලින් 75%ක්ම අවසන් වී හමාරයි! අප කෙරෙහි තැබූ විශ්වාසයට ඔබට බොහෝම ස්තූතියි. 🙏🇱🇰✨
🎟️ ඔබ තවමත් ප්‍රවේශපත්‍රයක් වෙන්කර ගත්තේ නැද්ද?
ජූනි 27 වෙනිදාට තව දින කිහිපයයි. අවසන් මොහොතේ පසුතැවෙන්න වෙන්න කලින්, ඉතිරි වී ඇති සීමිත ටිකට්පත් ප්‍රමාණයෙන් ඔබේ ටිකට්පත අදම වෙන් කරවා ගන්න!
👉 Online Tickets මිලදී ගැනීමට: Bio එකේ ඇති ලින්ක් එක ක්ලික් කරන්න.
📌 Physical Tickets ලබාගැනීමට: ▪️Nelson Pub ( Sant’ Agostino )
▪️HN Restaurant ( Sant’ Agostino )
▪️Food City ( Sant’ Agostino )
▪️Light House ( Sant’ Agostino )
▪️MAK Salon ( Sant’ Agostino )
▪️Seven Global Exchange ( Sant’ Agostino )
▪️Salon Thili ( Zara )
▪️Vision Travales ( Zara )
▪️Senkadagala ( Zara )
▪️Salon Brilla ( Zara )
▪️Resturante La Palma ( certosa )
▪️Salon Chala ( Certosa )
▪️Aliya Lanka Restaurant ( Monza )
▪️Be Beauty with chathu salon
▪️Resturante Brenta
☎️ For more info:
Sithum 320 094 7456
Laksh*tha 327 972 2756