Weds racing ..ආනන්ද වෙඩිසිංහ

Weds racing ..ආනන්ද වෙඩිසිංහ sandun

04/04/2026

26/02/2026

ANAND WEDISINGHE MEMORIAL CHALLANGE TROPHY
SEASON -3
2026
ABUDHABI

අප අතරින් වෙන් වු යතුරුපැදි ධාවනශූර #ආනන්ද_වෙඩිසිංහ ශූරයානන් අනුස්මරණ කිරීම පිණිස

පවත්වනු ලබන ටේප් බෝල් ක්‍රිකට් තරඟාවලිය.
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ (U.A.E)හැමෝම එන්න, තරඟ කරන්න සහ තරඟ නරඹන්න.
අබුදාබී මීනා ක්‍රීඩාංගනයේ
2026/04/05

ආදරෙයි❤

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ U.A.E  ටේප් බෝල් (ක්‍රිකට්)ක්‍රීඩා කණ්ඩායමක් වන KURUNEGALA CRICKET CLUBK.C.Cඅප ක්‍රීඩා සමාජය...
24/10/2025

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ
U.A.E ටේප් බෝල් (ක්‍රිකට්)
ක්‍රීඩා කණ්ඩායමක් වන

KURUNEGALA CRICKET CLUB
K.C.C
අප ක්‍රීඩා සමාජයේ නිල ලාංචනය
💪💪💪💪💪💪💪

#ආනන්ද_වෙඩිසිංහ ශූරයාණන්ගේ රුව සහිතව නිර්මාණය කරන ලදී.

එලෙස නිර්මාණය කර නිම කිරීමට අදහස ලබා දුන්
KURUNEGALA C.C කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක , DANU VIRAJ
මල්ලී 🙏🙏🙏🙏🙏❤ thank you.

18/07/2025

ආදරණීය
#ආනන්ද_අයියේ...
ඔයා අද සිටියානම් ....
අවුරුදු #55 ක් ...
එහෙනම් ඉතිං තාමත් මොරාල් එකේ ට්‍රැක් එකේ සිංහයා වගේ දුවනවා...

1970/07/19 ඔයාගේ ඉපදුන දවස.,,
ඒත් ඔයා අපිට අහිමි වෙලා වසර අටකුත් මාස ගානක් ගෙවිලා ගිහින් ඉවරයි.🥲🥲🥲🥲🥲

ඔයා ජීවත්වෙලා හිටියත් නැතත් ඔයාට ආදරේ කරන සියලු දෙනාම ඔයාව මතක් කරනවා,
ඔයාගේ උපන්දිනේට සුබ පතනවා,,
ඔයාගේ අනුස්මරණය සිහි කරනවා.

ඒ තරම්ම ඔයා තාමත් #ජීවමාණයි

අපි අතරින් සමුගෙන,මියගි අය අතරින්, මම දන්නේ නෑ ,....
ඔයා තරම් මතක් කරන ,ඔයා ගැන මුහුණු පොතේ පෝස්ට් ලියන,
ඔයා ගැන දුක් වෙන ,ඔයා වෙනුවෙන් දේවල් කරන ,,,තරම් වෙන කවුරුත් වෙනුවෙන් කරන්නෙ නැතුව ඇති.

ඒ තරම් තාමත් ඔයාට මිනිස්සු ආදරෙයි❤ .

ඉතිං වැල් වටාරම් මෙහෙම ලියන්නෙත් තාමත් ඒ ආදරේ ඒ විදිහටම හදවතේ තියන නිසයි.
❤❤❤❤❤❤❤

හදවතේ
#ශූරයාණනි
#ආනන්ද_වෙඩිසිංහ ශූරයාණනී

ඔබට
#සුබ_උපන්දිනයක් වේවා !

ඔබ වැනි සරල,නිහතමාණී,මිනිසුන්ගේ දුක හැඳුනූ,,,
#යතුරුපැදි_ශූරයකු බිහිකල
#රෝශී Aunty
#සිරි_වෙඩිසිංහ uncle❤❤❤❤❤👈

Sandun
2025/07/19

29/05/2025
වසර අටකට කලින් මේ සැරසී සිටින්නේ තම අවසන් ඉසව්ව බව ඔහුකිසිසේත් නොසිතන්නට ඇති.🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
23/04/2025

වසර අටකට කලින් මේ සැරසී සිටින්නේ තම අවසන් ඉසව්ව බව ඔහු
කිසිසේත් නොසිතන්නට ඇති.🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

 ❤❤❤❤     කතරගම
18/09/2024


❤❤❤❤

කතරගම

වෙඩිසිංහ පවුලේ මුල් පුරුකක්,  අසූව ,අනූව දශකයේ ට්‍රැක් එකේ දුවපු තවත් වෙඩිල්ලක්,,ආනන්ද වෙඩිසිංහ ශූරයාණන්ගේ චූටී බාප්පා.....
16/06/2024

වෙඩිසිංහ පවුලේ මුල් පුරුකක්,
අසූව ,අනූව දශකයේ ට්‍රැක් එකේ දුවපු තවත් වෙඩිල්ලක්,,
ආනන්ද වෙඩිසිංහ ශූරයාණන්ගේ චූටී බාප්පා...
විජයානන්ද වෙඩිසිංහ ❤️❤️❤️❤️❤️

වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා
Mr: wijayananda wedisinghe !

Sandun

Address

Kaleefa Street
Sharjah
006

Alerts

Be the first to know and let us send you an email when Weds racing ..ආනන්ද වෙඩිසිංහ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Weds racing ..ආනන්ද වෙඩිසිංහ:

Share

Category